ඔන්න අරගෙන ආවා ලූක් කේජ් 11වන කොටහ. එහෙනම් කට්ටිය මේ තමා ලූක් කේජ් කතාමාලාවේ මම දෙන අවසන් උපසිරැසිය. ලූක් දැන් ඉන්නේ මිස්ටි එක්ක හිරවෙලා. මිස්ටිට වෙඩි වැදිලා හොදටම ලේ ගලනවා. විලිස් හදන්නේ කොහොමහරි ලූක්ව අල්ලගන්න. ඇත්තටම විලිස්ට ඕනේ හැම වරදක්ම ලූක්ට පටවන්න. මරියා ඩිලාඩ්ගේ සහයත් ඒකට නොමදව ලැබෙනවා. පො…

ඔන්න අරගෙන ආවා ලූක් කේජ් 11වන කොටහ. එහෙනම් කට්ටිය මේ තමා ලූක් කේජ් කතාමාලාවේ මම දෙන අවසන් උපසිරැසිය.
ලූක් දැන් ඉන්නේ මිස්ටි එක්ක හිරවෙලා. මිස්ටිට වෙඩි වැදිලා හොදටම ලේ ගලනවා. විලිස් හදන්නේ කොහොමහරි ලූක්ව අල්ලගන්න. ඇත්තටම විලිස්ට ඕනේ හැම වරදක්ම ලූක්ට පටවන්න. මරියා ඩිලාඩ්ගේ සහයත් ඒකට නොමදව ලැබෙනවා. පොලිසියට ලූක්ව අල්ලගන්න නවීන ආයුධ වගයකුත් ලැබෙනවා.
එහෙමනම් ඔයාලම බලල දැනගන්නකෝ හාලම් උවදුර කාට නරකක් වෙලා නැවතෙයිද කියලා.යලිත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයවේවා.
Due to copyright issues, we do not provide any torrent links.
Marvels.Luke.Cage.S01E11.WEBRip.x264-SKGTV
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,184 downloadsDownload Marvels.Luke_.Cage_.S01E11.Baiscopelk.com_.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
26 comments
Kulanjana Maduranga
kushani sanjula
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Kaazz_bat
ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය,.
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kushani sanjula
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
leo
thkz bro anith tika nadddaa?
kushani sanjula
සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
Dinesh
සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
chamika
anith dekatath ikmanatama sub demu saho
Dinesh
Ithuru Tikath ikmanat dennako. thawa 2ine.
Dinesh
Please ithuru tikath ikmanata denna.
Dinesh
ithuru tikath oneeee
Dinesh
:-D
Dinesh
MCU ekka innawata thanks
kushani sanjula
Ithuru Epi 2kth dennko Saho
Ysa
ithuru dekath dila iwara karahallako machanlaa...
samanalaya
pls epi 12. 13 sub eka denna.. download pennanne nane...
D.Chamara
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සහෝ
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ✨️ ජය ✨️
Anonymous
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජය ♥️✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……