ඉතින් තව කතාවක් අරගෙන ආව.ටිකක් වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කු වුනා කතාව දෙන්න. ඉතින් එදා කතාවේදී කාගේත් වීරයා ඈශ් බවට පත්වුනා. ඒ වගේම ඈශ්ට නොදනිම ඈශ්ව බාල්ගේ ග්‍රහණය අසුවුනා. ඉතින් අද කතාව පටන්ගන්නේ එතනින්. තනිකර පිස්සන් කොටුවක් ඉන්නේ ඈශ් දැන්. එයාට මේ වෙලා තියෙන දේ තවම හිතාගන්න බැහැ. එයාට පිස්සු හැද…

ඉතින් තව කතාවක් අරගෙන ආව.ටිකක් වැඩ වැඩි නිසා පොඩ්ඩක් පරක්කු වුනා කතාව දෙන්න. ඉතින් එදා කතාවේදී කාගේත් වීරයා ඈශ් බවට පත්වුනා. ඒ වගේම ඈශ්ට නොදනිම ඈශ්ව බාල්ගේ ග්‍රහණය අසුවුනා. ඉතින් අද කතාව පටන්ගන්නේ එතනින්.
තනිකර පිස්සන් කොටුවක් ඉන්නේ ඈශ් දැන්. එයාට මේ වෙලා තියෙන දේ තවම හිතාගන්න බැහැ. එයාට පිස්සු හැදිලා කියලා එයාට වෙනමම දොස්තර කෙනෙකුත් ඉන්නවා. ඒ දොස්තර බාල් කියල මෙයාට සැරයක් හිතුනත් ඒ බාල්ම කියලා මෙයට හිතාගන්න බැහැ. ඒ වුනත් ඒ දේ කරන්නේ බාල් කියලා අපි හැමෝම හොදින් දන්නවනේ. ඔහු තනිකර නපුරු හීන වලින් පිරුණු ලෝකෙක ඉන්නේ. එයාට මපට් කෙනෙකුත් හම්බෙනවා. කොහොමහරි ඈශ් දෙතුන් වතාවක් මේකෙන් පැනගන්න දගලනවා. ඒත් ඔහුට මේක කරනගන්නේ වෙන්නේ නැහැ. අවසානේදී මෙයා පිස්සන් කොටුවේ ඉන්න කෙලීගේ සහය අරගන්නවා. ඒත් ඒ ඇත්තටම කෙලී නෙමේ. ඒත් අන්තිමට හිතාගන්න බැරිදෙයක් වෙනවා. ඒක පාරටම පබ්ලෝ සහ කෙලී මැරෙනවා. ඒ වරදට ඔහු ආපහු හසුවෙන ඔවුන් දෙදෙනා මැරුවා කියලා.
ඒත් ඔහු මේ දේ පිලිගන්නේ නැහැ. බාල්ට වුවමනා මේ නෙක්රෝනොමිකන් එක නැත්නම් පොත කෙසේ හෝ විනාශ කරලා දාන්න. ඒ බව මේ ඈශ් දන්නේ නැහැ. අවසානෙදි සිද්දවෙන දේවල් නිසා ඔහු වැරැද්ද බාරගන්නවා. ඒවගේම පොත විනාශ කරන්න පෙලබෙනවා. ඔච්චරයි කතාව…
ඊලග කොටසින් හමුවෙමු එහෙනම්!! ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HDTV පිටපත් සඳහා අදාළ වේ.
370 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S02E07.Baiscopelk.com_.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
6 comments
laiya
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්නරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Advertisement

thanx ban..elazz