Watch Trailer

Ancient Aliens [S02 : E02] with Sinhala Subtitles|දෙවියන් සහ පිටසක්වලයන්… [සිංහල උපසිරැසි සමඟ]

ලොව පුරා පැරණි බහු දේවවාදී ආගම්වල පවසන විවිධ දෙවියන් ඇත්තටම පිටසක්වලයන්ද? පැරණි දේවකතාවල විස්තර කෙරෙන විශ්මිත රථ වාහන, ආයුධ, සිද්ධි ඇත්තටම තිබුනාද/ වුනාද? ඒවායේ විස්තර කරන යකුන්, යෝධයන් ඇත්තටම හිටියද? ඔවුන් බිහි වුනේ කොහොමද? අද වැඩසටහන මේ දේවල් ගැනයි හොයලා බලන්නේ.. එහෙනම් ඊලග එකෙන් හමුවන තුරු, හැමෝ…

Ancient Aliens (TV 2009)ලොව පුරා පැරණි බහු දේවවාදී ආගම්වල පවසන විවිධ දෙවියන් ඇත්තටම පිටසක්වලයන්ද? පැරණි දේවකතාවල විස්තර කෙරෙන විශ්මිත රථ වාහන, ආයුධ, සිද්ධි ඇත්තටම තිබුනාද/ වුනාද?  ඒවායේ විස්තර කරන යකුන්, යෝධයන් ඇත්තටම හිටියද? ඔවුන් බිහි වුනේ කොහොමද? අද වැඩසටහන මේ දේවල් ගැනයි හොයලා බලන්නේ.. එහෙනම් ඊලග එකෙන් හමුවන තුරු, හැමෝටම ජය!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,208 downloadsDownload Ancient.Aliens.S02E02.baiscopelk.com_.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

1,208 downloadsDownload Subtitles59 KB

32 comments

  1. Sajeevi

    Thanks a lot

  2. malinda

    machan......kiyanna wachana naaaa sahooo..... man hamadaama awith baiscope eke search karala balanawa meekata sub daalada kiyala... uba nam elakiri kollek..therenawa wadeee amarui kiyla... ohoma yan issarahatama....thanxxxx kollo.......

  3. Pasindu

    Thanks saho sub ekata. Anith epi tikath me wagema ikmanata denna ::|]^

  4. Dimuthu

    Thank you!

  5. asiri

    patta digatama denna

  6. devinda

    mn hmdama kynnne saho oyata me karaganna pinama athi.ty gdk.

  7. darshi

    තෑන්ක්ස්, නියම වැඩක්......

  8. Samith

    මචන්.. දිගටම මේවැනි කතාංග වලට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා!
    පලමු කථාංගයත් සුපිරි..

  9. Sajith Anthony

    MDG සහෝ මේකෙ නම් සබ් එක දිගටම දෙන්න. ගොඩාක් ආසාවෙන් බලන් එකක් මේක.
    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා...!!!

  10. lahiru

    maru a......me wage ikmanata dena eka maru

  11. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Ishan

    Digtama dipn kollo. ubata godak pin

  13. Kushen

    kolla apahu gemata enter wela wage...supernatural dunna wage mekath ikmanata dila iwara karapan machoooo :) sub ekata thanks

  14. yeshu

    tnx

  15. කේ.යූ.ජී. උදාර

    thanks macho.........

  16. kavinda

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ

  17. Srimal Priyanga

    සබ් එක දිගටම දෙන්න. ගොඩාක් ආසාවෙන් බලන් එකක් මේක. සබ් එකට ගොඩාක් ස්තුති සහෝ
    ජය වේවා…!!!

  18. Keshan Wasala

    මම නිකන් මේ පැත්තට ආවේ මොකද්ද මේ කතාව කියලා බලන්න :D අඩේ නම දැක්කේ එතකොට සීසන් 1 කොටස් 5 ක් විතරයි නිසා මමත් ඉක්මනට එකතු වෙන්නන් එහෙනං මේ දවස් වල X Files බලන නිසා මේ පැත්ත ගැනත් පොඩ්ඩක් කුතුහලේ වැඩි වෙලා තියෙන්නේ ;) ඩිනුයි සෑමුයි ඉන්න නිසා අපි ඕවට බය නෑ නැද්ද ? :D MDG සහෝට බොහොම ස්තුතියි .. ජය වේවා !!

  19. Samith

    මචං වැඩේ නම් සුපිරියි. මේවගේ වැඩසටහන් වලට වැඩියෙන් සබ් දෙනවනම් ඒක ගොඩාක් ලොකු දෙයක්. මොකද මේමගින් අමතර දැනුමකුත් ලැබෙනවා. තව පොඩි ඉල්ලිමක් සහෝගෙන් ඉල්ලනවා, මේ දවස්වල History නාලිකාවේ යනවා තවත් සුපිරි වැඩසටහනක් Hunting Hitler කියලා. මේකටත් සබ් එකක් දෙන්න පුලුවන්නම් ගොඩාක් දෙනෙක් කැමති වේවි.

  20. chin

    Thanx saho

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. දිලූෂ සමරසේකර

    සුපිරිවැඩක්ෝ

  23. chin

    සහෝ 3න් වෙනි එපියට සබ් දෙනකල් බලාගෙන ඉන්නෙ

  24. jesh

    thanzzzzzzzzzzzzzz

  25. udaya saman

    පලවෙනි එක බලල පිස්සු හෙඩුන.පට්ට .season okkoma beewa මේකෙ 2 denakan balan hitiye pissuwen wage.godak pin mewage ewa geenawata api wenuwen.ikmanata okkoma tika karala denna sahooo

  26. nirosha

    sub ekata godak sthuthiy.lassanayi

  27. Udara Damith B\K

    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)ගොඩාක් ස්තුති :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)

  28. Prasad Kandamulla

    නියමයි වටිනා වැඩසටහනක්...
    සබ් එකට ගොඩාක් ස්තුතියි.....සහෝ......
    දිගටම මේ වගේ ඒවා දෙන්න ...'''''ජයවේවා''''''

  29. dasun

    sahoo ithuru tikath dannako .. ai meka nawathtanne.. api balagena inne ....

  30. chathu

    thanks...

  31. chinthaka.max4

    thankx machan

  32. Anonymous

    thanks a lot!!