1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. හඳුන්වලා දීපු UBRI ආයතනය ඉදිරි සීසන් වල නෙරීගේ ප්‍රධානම සතුරා බවට පත්වෙනවා. හැබැයි තවමත් මෙයාල නෙරී ගැන දන්නේ නැහැ. එයාලගේ එකම අරමුණ චාර්ලි අධ්‍යනය කිරීම. අද එයාල මේ නිසා එයාව පැහැරගන්න පවා ක්‍රියා කරනව…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.
හඳුන්වලා දීපු UBRI ආයතනය ඉදිරි සීසන් වල නෙරීගේ ප්‍රධානම සතුරා බවට පත්වෙනවා. හැබැයි තවමත් මෙයාල නෙරී ගැන දන්නේ නැහැ. එයාලගේ එකම අරමුණ චාර්ලි අධ්‍යනය කිරීම. අද එයාල මේ නිසා එයාව පැහැරගන්න පවා ක්‍රියා කරනවා. බලන්නකෝ අද මොනවද වෙන්නේ කියල.
දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.
#Hail_Hydra
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න
8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
777 downloadsDownload Ocean-Girl-S01-E12.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
8 comments
Kulanjana Maduranga
yeshu
tnx
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…indika
thanks
udula
ela supiri machan
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
uvi
thanks
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……