Watch Trailer

Ancient Aliens [S02 : E01] with Sinhala Subtitles| අභිරහස් ස්ථාන… [සිංහල උපසිරැසි සමඟ]

මේ ෂෝ එක බලන අයනම් දැන් මා එක්ක හොදටම තරහා වෙලා ඇති. තරහා වෙලා නැත්නං මාව අමතක වෙලා ඇති. 🙂 කොහොමවුනත් මේ හදන්නේ පරණ පොරොන්දුවේ කොටසක් ඉෂ්ඨ කරන්නයි. වැඩිය කියවන්නේ නෑ. කෙලින්ම වැඩසටහන ගැන බලමු. අද වැඩසටහන ලොව වටා අත්භූත ස්ථාන කීපයක් ගැනම කතා කරනවා. බර්මියුඩා ත්‍රිකෝණය, මෙක්සිකෝවේ නිහඩ කලාපය, පීරුවල…

Ancient Aliens (TV 2009)මේ ෂෝ එක බලන අයනම්  දැන් මා එක්ක හොදටම තරහා වෙලා ඇති. තරහා වෙලා නැත්නං මාව අමතක වෙලා ඇති.  🙂 කොහොමවුනත් මේ හදන්නේ පරණ පොරොන්දුවේ කොටසක් ඉෂ්ඨ කරන්නයි. වැඩිය කියවන්නේ නෑ. කෙලින්ම වැඩසටහන ගැන බලමු.

අද වැඩසටහන ලොව වටා අත්භූත ස්ථාන කීපයක් ගැනම කතා කරනවා. බර්මියුඩා ත්‍රිකෝණය, මෙක්සිකෝවේ නිහඩ කලාපය, පීරුවල මර්කාවාසි ඇතුළු ස්ථාන ගණනාවකට අතීතයේ පිටසක්වල සම්බන්ධයක් තියෙනවද කියලයි අද වැඩසටහනේ බලන්නේ. සාමාන්‍යයෙන් වෙනදට මං මේ වැඩසටහනේ කියන දේවල් ගැන විස්තර මොනවා හරි දෙනවනේ. මේ සැරේ මට හොයන්න/ලියන්න වෙලාවක් නෑ.  වෙන වෙලාවක ඒ ගැන මොකක් හරි කරන්න බලන්නම්. එතකම් ෂෝ එක බලන්න. එහෙනම් ඊලග එකෙන් හමුවන තුරු, හැමෝටම ජය!

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,316 downloadsDownload Ancient.Aliens.S02E01.baiscopelk.com_.zip65 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Season                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

1,316 downloadsDownload Subtitles65 KB

42 comments

  1. praveen

    hureeeeeeeeeeee sub denna patangattooo

  2. කවීන් ලහිරු

    ඔ‍ය දීලා තියෙන්නෙ....
    හුගකලෙකින් නේ උපසිරසියක් දුන්නේ...
    සබ් එකට තැන්ක්ස් බ්‍රෝ...

  3. රයන් ද සිල්වා

    MDJ සහො කාලෙකට පස්සෙ වැඩට බැහලා තියෙන්නේ
    ෴ජය වෙවා෴
    දිගටම දෙමු එල්ස් බන්

  4. මිතුල් ලක්ශිත

    ඒත් මම හිතුවා මෙක ආයෙත් දෙන එකක් නැතුවදෝ කියාලා
    MDJ සහො පටන් ගත්ත වැඩේ ඉවරක් කරලා දාමු
    ෴බයිස්කෝප් කන්ඩායමට ජය෴

  5. janaka

    මේ site එකේ ටොරන්ට්ස් download කරන්න සෑහෙන වටයක් යන්න ඕනනෙ..

    1. devinda

      TorrentZ site eke search krnna bro.honda torrent ekak tiyenawa.

  6. indika

    සබ් එකට තැන්ක්ස්

  7. devinda

    mama meke season 7k Full Hd down kala MDG bro.bt season 1 witarai baluwe.a sub tikatath thx.puluwan unoth math help karannam puluwan widihata sub tikak danna.khoma hari mekata sub damu.me site eke katawath oyawa amataka wenne na bro.supernatural nam MDG tamai.dn sub dana mallith matak krnwa gdk adaren.elz.........apiwa amataka kale nathi ekata thx........

    1. chin

      sirawatama bro apita MDG amathaka wenne ne

  8. charith

    balagena hitiye denakan loku deyak godak thanks

  9. Dimuthu

    Mekanam godak watinawa. Aliyan la gana nam haru. degatama karagena yanna. thank you.

  10. Dimuthu

    Mekanam godak watinawa. Aliyan la gana nam maru. degatama karagena yanna. thank you.

  11. dila

    ane mdg saho pluwn nam vampire diares dennko.............

  12. Sajeevi

    Thanks for sub.
    dan ithin meka digatama balanna puluwan.

  13. krish

    thankuuuu

  14. chamara

    maxxxaaa kolloo anith awat ikmnata demu

  15. kalana

    thanks lot

    s2 akath ikmanata demu

    meyka denakam balagena unne

    sahena kal idala

  16. chin

    supiri hode 1st season 1 beluwa 2nd download karagena hitihe sub denakalma digatama denna saho

  17. BlackSnow

    සෑහෙන කාලෙකට පස්සේ සුපිරි sub එකක් අරගෙන ඇවිල්ල තියෙන්නේ
    පට්ට thanks සහෝ.

  18. Kulanjana Maduranga

    ammo MDG saho sahenna kalekin ne....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Kasun Widusha

    Ammo MDG saho mm hithuwe sub kerillen ain wela kiyala..ela ela digatama denda sub..oyage sub kohomath super........anith ayage awwath hodaii.....oyage sub wala amuthu gathiyak thiyenawa............

  20. කේ.යූ.ජී. උදාර

    දිගට ම මේකට සබ් දෙන්න............
    ඔන්න එහෙනම් මේක ගත්තා. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  21. yeshu

    tnx

  22. තිසර නියෝ

    welcome back සහෝ
    සුපර්නචුරල් වලටත් වඩා ආසවෙන් වහ වැටිලා බලපු සීරියස් එකක්..
    ස්තූතියි ඉතුරුවාටත් සබ් දෙන්න පටන් ගත්තාට..
    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. හShaන් සNදීප

    සුපිරියි සහෝ දිගටම කරගෙන යන් ජය වේවා.....

  24. Janith

    Superb. Waited for this.

  25. Chamila Dulan

    නියමයි...... නොසෑහෙන කාලයක් බලාන උන්නා ඕං මේකේ සබ් එනකම්.... දැන් මං හිතනනේ 8 වන වෙඵමත් පටන් අරන්නෙ... ඒ සියල්ල එක දිගට ගෙන ඒමට වාසනාව ශක්කිය හා ධෛර්‍යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.....
    ජය වේවා.......!
    තෙරැවන් සරණයි......1

  26. Samith

    මචං ඇත්තටම මේකේ පලමු සිරියස් එක සිංහල සබ් එක්ක ගොඩාක් ආසාවෙන් බැලුවා. ඒත් දෙවෙනි කොටසටත් ඉක්මනටම සබ් ලැබෙයි කියලා හිතුවා.. ඒත් පරක්කු නිසා ඉංග්‍රිසියෙන්ම බැලුවා. අන්තිමෙදි සිංහල සබ් එක දුන්නු එක ගැන නම් ගොඩාක් සංතොසයි මචන්.. දිගටම මේවැනි කතාංග වලට සබ් දෙන්න උබට ශක්තිය ලැබේවා!

  27. Srimal Priyanga

    මචං මේක ගොඩක් වටිනා සීරිස් එකක් මේකට දිගටම සබ් දෙන්න.
    ජය වේවා!

  28. Malith

    නියමයි.. දිගටම sub දෙන්න...

  29. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. වරුණ නිරෝෂණ

    අහ්.... ඇත්තටම මේකනම් එනකල් හිටියේ....... ස්තුතියි සහෝ

  31. chamath shashika

    thanx parakku wela hari dunnata.. sub eknakan magabalagena hitiye

  32. jesh

    thanks

  33. Sandun Isuru Niraj

    Seeds nam na bro. eth godak dawas balan hitapu tv series ekak. man History channel eken direct download karagaththa.

  34. Udara Damith B\K

    ස්තුතියි ..................................................................................

  35. Prasad Kandamulla

    නියමයි වටිනා වැඩසටහනක්...
    සබ් එකට ගොඩාක් ස්තුතියි.....සහෝ......
    දිගටම මේ වගේ ඒවා දෙන්න ...'''''ජයවේවා''''''

  36. cnw

    මාත් මුල ඉදලම බලන්න පටන් ගත්ත් ඕන්... 2014 මේ series එකත් එක්ක හිටපු අය තාමත් ඉන්නවා... ඔන්න මාත් පටන් ගත්ත බලන්න... උබට ගොඩා.....ක් තෑන්ක්ස් මචන්...

  37. Asanka

    පට්ට මචන් දිගටම subtitle දාන්න අනිත් season වලත්
    ජයවෙවා !!

  38. chinthaka

    kaaalekata passe kolla ewith.... thanks broooo ... pattama asawen balapu ekk.. parakku nisa sub nethuwama beluwa,.... me karana kepa weemata thanks broooo digatama sub demu... MDG ...... jayawewa....

  39. chinthaka.max4

    thankx machan

  40. Anonymous

    thanks a lot!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.