එහෙනම් හතරවෙනි කතාංගයත් අරන් ආවා! බලමු නේද කලින් කොටසේ මොකෝ වුනේ කියලා, අර්කා රත්තරන් ගැන ඇත්ත කතාව සිල්වර් විසින් ෆ්ලින්ට්ට කියනවා. හැබැයි ඉතින් ඒක අහලා ෆ්ලින්ට් නම් වැඩිය කලබල වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහුට හිතාගන්න බැරිවෙනවා ඔහුව රැවට්ටුව බව. දැන් නම් කොහොමින් කොහොම හරි ෆ්ලින්ට් හා සිල්වර් අතර විශ්වාස…

එහෙනම් හතරවෙනි කතාංගයත් අරන් ආවා! බලමු නේද කලින් කොටසේ මොකෝ වුනේ කියලා, අර්කා රත්තරන් ගැන ඇත්ත කතාව සිල්වර් විසින් ෆ්ලින්ට්ට කියනවා. හැබැයි ඉතින් ඒක අහලා ෆ්ලින්ට් නම් වැඩිය කලබල වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහුට හිතාගන්න බැරිවෙනවා ඔහුව රැවට්ටුව බව. දැන් නම් කොහොමින් කොහොම හරි ෆ්ලින්ට් හා සිල්වර් අතර විශ්වාසයක් ගොඩනැගිලයි තියෙන්නේ. දැන් සිල්වරුත් ඉස්සර වගේ නෙමෙයි කියලා තේරෙනවනේ. ඒවගේම හොර්නිගෝල්ඩ්ව නසාවු වලට යවනවා අර සමාවන් ලබාදීමේ ප්‍රකාශයත් එක්ක.
බොහෝ පිරිසක් සමාවන් භාරගෙන යටත්වෙනවා දකින්න ඇති. කොහොමහරි හොර්නිගොල්ඩ් විසින් ප්‍රකාශ කරනවා වේන්ව අල්ලලා දෙන කෙනෙක්ට ත්‍යාගයක් පිරිනමන බව. ඉතින් දැන් හැමෝම වේන්ව අල්ලගන්න තමයි බලන් ඉන්නේ. වේන්ගේ පැත්තේ ඉන්නේ ජැක් ඇතුළු තව දෙතුන් දෙනෙක් විතරයි. මේ ගැන අද කොටහින් බලාගන්න පුළුවන්. තව දකින්න ඇතිනේ කුණාටුවෙන් ගැලවුණු ෆ්ලින්ට් ඇතුළු පිරිසට අන්තිමේදී සුළඟ නැවතත් ලැබෙනවා. ඉතින් කොහොමහරි ඔවුන් ගොඩබිමකට සේන්දු වෙනවා. හැබැයි ඉතින් එහේ ෆ්ලින්ට් ඇතුළු කට්ටිය විතරක් නෙමෙයි ඉන්නේ කියලා දකින්න ලැබුණා. ඉතින්, කව්ද ඒ ගෝත්‍රිකයෝ වගේ හිටිය කට්ටිය? ෆ්ලින්ට් ඇතුළු කණ්ඩායමට මොනා වෙයිද? වේන් කොහොම ජීවිතය බේරගනියිද? කියන ඒවා අද කොටසින් බලාගන්න පුළුවන්. එහෙනම් මීලග කොටසින් හමුවෙනකන් ගිහින් එන්නම්! හැමෝටම ජයවේවා!
200 MB (x265) කොපිය මෙතනින් බාගන්න 44A39CB22D3952E5DA140C12FE93E4E24C3F1BCC 354 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න 9700CED3BAE2BE24C38ACE5464E40B81A4CA9319 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,222 downloadsDownload Black-Sails-S03-E04.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/IsuruD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
19 comments
achala
නවින් නිසල්
සුපිරි හොදේ....
Sudheera
thx bro ඉතුරු 2 ත් ඉක්මනින්ම දෙන්න....!
yash
Thanks...
ashan
thnq.......so...much...
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha
ස්තූතියි සබට වැඩේ නියමයි ජයවේවා
Kasun Upeksha
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.
Reshan
Thanks.
Anonymous
එල
වෙලේ සුදා
පින් බන් උඹට.....
උඹ විතරයි මේක කරන්නේ......
දිගටම දීපන් කොල්ලෝ.....
එලරොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kumara
Thanks Bro !!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Amalka Himeshan
බොහෝම ස්තූතියි සබ් එකට
CHOOTA
thanks thanks malli
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Ravindu@1997
Thanks for the sub
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

maxxaaa