අපි පෘථිවියෙන් එපිට විශ්වය දිහා බලාගෙන පිටසක්වලයෝ හෙව්වට ඇත්තටම උන් ඉන්නේ පොලවේ යටනම්? ලෝකය පුරාම පොලව යන නගර ගැන, පොලව යට ජීවත්වන මනුෂ්‍යාකාර සත්වයන් ගැන, පාතාල ලෝක ගැන කතාන්දර තියෙනවා. ඒ වගේම පොලවේ මතුපිටට යටින් ඉදි කල පුදුම සහගත ඉදිකිරීම්නුත් සොයාගෙන තියෙනවා. මේවා ගැනයි අද වැඩසටහන. Due to copyri…
අපි පෘථිවියෙන් එපිට විශ්වය දිහා බලාගෙන පිටසක්වලයෝ හෙව්වට ඇත්තටම උන් ඉන්නේ පොලවේ යටනම්? ලෝකය පුරාම පොලව යන නගර ගැන, පොලව යට ජීවත්වන මනුෂ්‍යාකාර සත්වයන් ගැන, පාතාල ලෝක ගැන කතාන්දර තියෙනවා. ඒ වගේම පොලවේ මතුපිටට යටින් ඉදි කල පුදුම සහගත ඉදිකිරීම්නුත් සොයාගෙන තියෙනවා. මේවා ගැනයි අද වැඩසටහන.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens – Season 2 (3.42 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
435 downloadsDownload Ancient.Aliens.S02E04.baiscopelk.com_.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
23 comments
රොයිලි
devinda gamage
ty MDG bro.hpy nw yr oyatath baiscope eke hamotamath.
Sajeevi
Thanks
gayan
tnx lokka..(denna hitiya kal :))
aruna demel
sub akata thanx eanakal balan hitiye. anith tikath ikmanata denna. obata jaya
Sajith Anthony
මේක දෙනකල් හිටියෙ,
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා...!!!Malith
niyamai hindi demala films walata wadiya mewa dena aka godak watinawa saho thanx very much
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh Kumara
සබට ස්තූතියි සහෝ.මේක උත්තයක් දෙනවද?අපි ඔක්කෝම වගේ Smollvill කාංගයට සින්හල සබ් දාන්න කියල හැමදාම ඉල්ලන්වා.මෙච්චර කැපකිරීමක් කරන ඔයගොල්ලන්ට මේ කතාංගයේ හතරවන කතාංගයේ ඉදලා (පලවන තුන දෙන්න එපා කියන හේතුව ඉතින් මුලු ලංකාවම ,දන්නවනේ,)සින්හල උපසිරැසි දෙන්න මතක් කරන්න කැමතියි.එතන ඉදල දෙන්න අමාරුනම් අන්තින කතාංග තුනටවත් සින්හල සබ එකපාර දෙන්න කියල ඉල්ලන්න කැමතියි.මේකට ඔයගොල්ලන්ගේ උත්ත්‍රයික් ඕනිමයි.මේ කතාංගයට ඔයාල සබ දෙන්න හිතලවත් නැද්ද තවම ආ……………………….
yasas sri bandara
bohooma sthuuthiy mee wenuwen mahansi una hamootama first season ekee okkoma baa gaththaa :)
Samith
සුභ අළුත් අවුරුද්දක් වේවා මචං...
මේ සිරියස් එකනම් ආසාවෙන් බලනවා..තැන්කිවු සබ් එකට.. පුළුවනිනම් ඉක්මනටම සබ් එක දෙනවනම් ලොකු දෙයක්..akalanka
thanks sub ekata
yeshu
බොහොම ස්තූතියි....
kosala
season 1 downlod karaganna ba mokada karanne
ඉසුරු ගමගේ
මේකෙ තියෙන්නෙ E05 නෙ යාලු සබ් එකේ.වීඩියෝ එක E04 වැරදීමක් වෙලාද.මට විතරක් එහෙම ඩවුන්ලොඩ් වෙලාද?
jesh
thanks, but meke tiynne E05 wala sub eka. E04 neme ne
Anuka C
machan meke sub ekata download wenne 5th ep eke sub eka me episode eke sub eka nemei kohoma unath sub ekata thanks
Prasad Kandamulla
සබ් එකට ගොඩාක් ස්තුතියි.....සහෝ......
...'''''ජයවේවා''''''chanu
meke download wena sub 1 waradiy S02E05 download wenne !!!! pls fix it
Lt.
සබ් එක මරුවෙලානේ. 04 වෙනි කොටසේ සබ් එක කෝ කෝ.....
chinthaka.max4
thankx machan
Anonymous
thanks a lot!!
Anura
sab dennakooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P