Watch Trailer

Ancient Aliens [S02 : E05] with Sinhala Subtitles|පිටසක්වලයන් හා තෙවන රාජ්‍යය.. [සිංහල උපසිරැසි සමඟ]

අද ලෝකයේ තාක්ෂනය වැඩි හරියකට පදනම දැම්මේ නට්සි ජර්මනියයි. යුද්ධේ පරාද වුනාට එකල ලෝකයේ තාක්ෂණික අතින් දියුණුම හමුදාව හිටියෙත් ජර්මනියටයි. ඒ වගේම නට්සි ජර්මනියට පිටසක්වලයන් හා සබඳතා තිබුනා කියන අදහස ඒ කාලේ ඉදන්ම පැතිරිලා තිබුන අදහසක්. ඉතින් නට්සින් හා පිටසක්වලයන් අතර තිබුන සම්බන්ධය මොකක්ද? නට්සින් සත…

ancient aliensඅද ලෝකයේ තාක්ෂනය වැඩි හරියකට පදනම දැම්මේ නට්සි ජර්මනියයි. යුද්ධේ පරාද වුනාට එකල ලෝකයේ තාක්ෂණික අතින් දියුණුම හමුදාව හිටියෙත් ජර්මනියටයි. ඒ වගේම නට්සි ජර්මනියට පිටසක්වලයන් හා සබඳතා තිබුනා කියන අදහස ඒ කාලේ ඉදන්ම පැතිරිලා තිබුන අදහසක්. ඉතින් නට්සින් හා පිටසක්වලයන් අතර තිබුන සම්බන්ධය මොකක්ද? නට්සින් සතුව තිබූ තාක්ෂනය පිටසක්වලින් ලැබුන එකක්ද? මේ ගැනයි අද වැඩසටහන හොයලා බලන්නේ.

ඇඩ්මින් : උපසිරසෙහි ඇතිතිබු ගැටලුව නිවැරදි කළා, සිදුවූ අපහසුතාවය පිලිබඳ කණගාටුව. කරුණාකර නැවත උපසිරස බාගත කරන්න.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,366 downloadsDownload Ancient.Aliens.S02E05.baiscopelk.com_.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

1,366 downloadsDownload Subtitles35 KB

27 comments

  1. Sajeevi

    Thanks a lot

  2. Ishan

    Thanx machn... godak pin ubata

  3. gayan

    ammo menna deela.tnx sahoo.harayak athi deyak denavata godak pin.

  4. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. nera

    සහෝ සබ් එකේ අවුලක් තියෙනවා.මේක කලින් ep එකේ සබ් එකනේ....

  6. malinda

    ow machan...meka kalin epi eke sub eka.... aulak na tag gaala hadala dandooo...iwasan inna bariyoooo

  7. devinda gamage

    FATTA BRO.TY

    1. devinda gamage

      PARANA EKAMAI NEDA BRO.AWLK NA.PULUWAN WELAWAKA DENNA.

  8. yeshu

    නියමයි... අනිත් කොටස් ටිකත් දිගටම දෙමු....

  9. Naleen

    machan meke S4 ne sub eka download wenne

  10. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ............

  11. aruna demel

    e 4 ake sub aka thiyenne bro. tikak balanna

  12. Amila Mudalige

    Thanks sahoo

  13. Samith

    සහෝ, මේ සබ් එක එපි 04 එකමනේ දිලා තියෙන්නේ. පොඩ්ඩක් බලලා ඒක නිවරදි කරනවද? ආසාවෙන් බලන් හිටියේ 5 වෙනි එපිය බලන්න. තැන්ක්ස්

  14. chin

    4 epiye sub ekama thiyenne poddak balanna saho...

  15. panagama

    සබ් ටයිටල් එකේ ගැටලුවක් තියෙනවා. කරැණාකර නිවැරදි කරන්න. ඔබට ජය

  16. chamath shashika

    waradi ka athinuth wenawa. sub eka niwaradi karala nawath labadunnata sthuthiyi. jaya wewa

  17. aruna demel

    sub eka ikmanata hadala dunnata bohoma sthuthi. obata jaya.

  18. malinda

    aulak naaa kollo...ubala naththan api kohomada me wage wadagath ewa balanne..kaatath waradinawa..ooka mokakda... ela aaaaaaaa

  19. Samith

    Thank you Very Much "MDG" bro...

  20. දිලූෂ සමරසේකර

    Anith kotas tikath ikmantama demu bro thanx for the sub

  21. chin

    Thanx bro

  22. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ............

  24. වරුණ නිරෝෂණ

    සුපිරියි... බොහෝම ස්තූතියි

  25. chinthaka.max4

    thankx machan

  26. Anonymous

    thanks a lot!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.