Watch Trailer

Ancient Aliens [S03 : E04] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ ස්වර්ණමය දේවාල [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙන් විස්තර කරනවා ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් වලට රත්තරන් ඉතාමත් වටිනා ලෝහයක් බවට පත්වෙලා තිබුනා කියලා ඒ වගේම ඉතින් එල්ඩොරාඩො සහ පටිටි කියන්නේ දකුණු ඇමරිකාවේ කොහෙහරි තැනක විශාල ධන සම්භාරයන් තිබෙන දැනට හොයාගෙන නොමැති ඉන්කාවරුන්ගේ නගර දෙකක් බවටයි පුරාවෘත්ත වල සඳහන් වෙලා තිබෙන්නේ ඉතින් මේ…

ancient-aliens 3

මේ කොටසෙන් විස්තර කරනවා ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් වලට රත්තරන් ඉතාමත් වටිනා ලෝහයක් බවට පත්වෙලා තිබුනා කියලා ඒ වගේම ඉතින් එල්ඩොරාඩො සහ පටිටි කියන්නේ දකුණු ඇමරිකාවේ කොහෙහරි තැනක විශාල ධන සම්භාරයන් තිබෙන දැනට හොයාගෙන නොමැති ඉන්කාවරුන්ගේ නගර දෙකක් බවටයි පුරාවෘත්ත වල සඳහන් වෙලා තිබෙන්නේ ඉතින් මේ නගර ගැන සහ ඊජිප්තුවේ තිබෙන පිරමිඩ ගැන මොවුන් විශේෂයෙන්ම අලුත් මතයක් ඉදිරිපත් කරනවා ඒවා ඉදිකරලා තිබෙන්නේ රජවරුන්ගේ මිනී තැන්පත් කිරීමට නොවෙන බවත් මේවා ඉදිකරලා තියෙන්නේ රත්තරන් නිෂ්පාදනය කිරීමේ ස්ථානයන් හැටියට බවත් පෙන්වල දෙනවා.

ඉතින් කොහොමද මේවා පිටසක්වලයන් එක්ක සම්බන්ධ වෙන්නේ ? මේ අය කියනවා පිටසක්වලයන් පෘථිවියට මුලින්ම ආවේ රත්තරන් කැනීම සඳහා කියලා ඔවුන්ගේ යානා වෙනුවෙන් හරි එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලට ඉතින්  ඔවුන් මේ වැඩ කරගැනීමට අතීතයේ ඉඳපු විවිධ ශිෂ්ටාචාරයන් පාවිච්චි කෙරුවා කියලයි මේකෙන් පෙන්වලා දෙන්නේ.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

449 downloadsDownload Ancient-Aliens-S03E04.Baiscopelk.com_.rar31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

449 downloadsDownload Subtitles31 KB

13 comments

  1. lahiru

    තෑන්ක්ස් කොල්ලා සබ් එකට...... සුපිරි ආ......

  2. Sudeera Wijenayake

    ela bn..

  3. Práðèép Üðäýàñgå

    මේ ඩොකියුමන්ට්‍රි එක එක දිගට දෙන එක නම් සුපිරි වැඩක්... ස්තුති සබට....

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊළග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  5. Sajeevi

    Thanks

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. chin

    Ela ela.......digatama denna....me widiyatama

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Wireshan Wijesiri

    Thankz මචන් Sub එකට. E05 ඉක්මනට දීපන්කො.

  10. Amil

    ..........සිංහල උපසිරැසියට ස්තූතියි...

    ෴෴ජය වේවා෴෴

  11. Upali Peiris

    අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.

  12. chinthaka.max4

    thankx machan

  13. Anonymous

    thanks