Watch Trailer

Ancient Aliens [S03 : E03] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ පුජනීය ස්ථාන [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටසෙන් පෙන්වලා දෙන්නේ ලෝකය පුරාවටම තිබෙන ප්‍රධාන ගනයේ පුජනීය ස්ථාන සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් සිදුවෙලා තිබෙන බව විශේෂයෙන්ම ලෝකය පුරා තිබෙන විවිධ පුජනීය ස්ථාන විශ්මිත ආකාරයෙන් ඉදිකිරීම සඳහා පිටසක්වලයන්ගේ උදව් ඇරගෙන මනුෂ්‍යයින් විසින් මේවා ඉදි කරන්න ඇති කියලා මේ අය මතවාද පල කරනවා ඉතින් මේවායෙන…

ancient-aliens 3

මේ කොටසෙන් පෙන්වලා දෙන්නේ ලෝකය පුරාවටම තිබෙන ප්‍රධාන ගනයේ පුජනීය ස්ථාන සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් සිදුවෙලා තිබෙන බව විශේෂයෙන්ම ලෝකය පුරා තිබෙන විවිධ පුජනීය ස්ථාන විශ්මිත ආකාරයෙන් ඉදිකිරීම සඳහා පිටසක්වලයන්ගේ උදව් ඇරගෙන මනුෂ්‍යයින් විසින් මේවා ඉදි කරන්න ඇති කියලා මේ අය මතවාද පල කරනවා ඉතින්  මේවායෙන් සමහර සිද්ධස්ථාන අතීතයේදී පිටසක්වලයන් පෘථිවියට මුල්ම වතාවට පැමිණීමේදී ඔවුන්ගේ යානා ගොඩබැස්වීම සඳහා භාවිතා කරන්න ඇති බවට මේ අය මතයක් ඉදිරිපත් කරනවා ඒ වගේම ලෝකයේ ප්‍රසිද්ධම ආගමික සිද්ධස්ථාන වෙන බොදුනුවන්ගේ පුජනීය ස්ථානයක් වුනු අජන්තා ගල්ගුහාව සහ ක්‍රිස්තියානින්ගේ පුජනීය ස්ථානය වෙන ජෙරුසලම ඒ වගේම මුස්ලිම්වරුන්ගේ පුජනීය ස්ථානයක් වෙන මක්කම ගැන ඒවායේ තිබෙන විවිධ කතන්දර ඒවා ඉදිකරපු විදිහ මෙහිදී සොයා බැලීමක් කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

419 downloadsDownload Ancient-Aliens-S03E03.Baiscopelk.com_.rar29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

419 downloadsDownload Subtitles29 KB

11 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. chin

    Supiri.......elatama dila tiyenne......thanx mac digatama mehema sub demu

  3. Sajeevi

    Thanks

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා..

  6. Sameera

    ඔයාට ගොඩාක් ස්තූතියි යාලුවා..ඔයා කරන මේ සුපිරි වැඩේ ට...ගොඩක් පිං..

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. nirosha dilshan

    niyamay.meka digatama denawata pin

  9. Upali Peiris

    අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.

  10. chinthaka.max4

    thankx machan

  11. Anonymous

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.