ඔයාලා දැකලා ඇති ලෝකය පුරාම විවිධ ආගම් වල විවිධ පුජා ක්‍රම තිබෙන බව ඉතින් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ මේ යාතිකා සහ විවිධ වන්දනාමාන කිරීම් බිහිවෙලා තිබෙන්නේ පිටසක්වල සත්වයින් පෘථිවියට පැමිණි අවස්ථා සිහි කිරීමටත් ඒ වගේම ඔවුන්ගේ නික්ම යෑම සහ අනාගතයේ දවසක නැවත පැමිණීම සිහි කිරීම සඳහා කියලා . එ…

ඔයාලා දැකලා ඇති ලෝකය පුරාම විවිධ ආගම් වල විවිධ පුජා ක්‍රම තිබෙන බව ඉතින් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ මේ යාතිකා සහ විවිධ වන්දනාමාන කිරීම් බිහිවෙලා තිබෙන්නේ පිටසක්වල සත්වයින් පෘථිවියට පැමිණි අවස්ථා සිහි කිරීමටත් ඒ වගේම ඔවුන්ගේ නික්ම යෑම සහ අනාගතයේ දවසක නැවත පැමිණීම සිහි කිරීම සඳහා කියලා .
එසේම ලෝකය පුරාම ඉන්නා විවිධ ගෝත්‍රිකයන් අතරේ තිබෙනා වර්තමානයේ දකින්න ලැබෙන නවීන අංගෝපාංග වලට සමාන ආකාරයේ විවිධ ද්‍රවය සහ ඒ වගේම මේකෙන් මායාවරුන්ගේ විවිධ ඇදහීම් ඒ වගේම එංගලන්තයේ රාජාභිෂේක උත්සවය ලෝකයේ විවිධ අවමගුල් චාරිත්‍ර විධි හූනියම් ක්‍රම,මන්ත්‍ර, බිහිවෙලා තිබෙන්නේ කිසියම් ගැඹුරු තේරුමක් ලොවට ඉදිරිපත් කිරීම සඳහා බවට මේ කොටසෙන් පෙන්වලා දෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
442 downloadsDownload Ancient-Aliens-S03E05.Baiscopelk.com_.rar30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
11 comments
රයන් ද සිල්වා
Sajeevi
Thanks
lahiru
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට....... වැඩිය කට්ටිය බලන්නේ නැති උනාට ආසාවෙන් බලන ටික දෙනා ගැන හරි හිතලා සබ් දෙන එකට බොහොම ස්තුතියි..... ජය වේවා..... දිගටම සබ් දෙමු.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ගිහාන් දීප්ත අලහකෝන්
මේ Ancient Aliens කියන එක පට්ටපල් බොරුවක් උනත් බලන ටික දෙනා ගැන හිතල හරි සබ් දෙන එක අගය කරන්න ඔනේ. බොහොම ස්තුතියි සහෝ මේ කරන සේවයට.
ගිහාන් දීප්ත අලහකෝන්
මේක බොරුවක් උන පමනින් නොබල ඉන්න කියල මම කියන්නෙ නෑ. ගන්න දෙයක් තියෙන්න පුලුවන්. හැම වෙලේම කවුරුත් කියන දෙයක් පිලිගන්නෙ නැතිව තමන් හැමවෙලෙම හිතින් තර්කනය කරල බලන්න මෙය හරිද වැරදිද කියල. ජාතික රූපවාහිනියේ යතාරූප වැඩසටහනේ මෙ ගැන කතා කරා. යු ටියුබ් එකට ගිහින් yatharoopa 2016- 08- 25 කියල search කරල ඒ වැඩසටහන බලන්න.
chin
Supiri bro
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Amil
..........සිංහල උපසිරැසියට ස්තූතියි...
෴෴ජය වේවා෴෴
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴