Watch Trailer

The Batman [S02 : E09] with Sinhala Subtitles | පූස් ඇස්. [සිංහල උපසිරසි සමඟ]

බෲස් වේන් කියන්නෙ සල්ලිකාර පවුලකින් පැවත එන කොල්ලෙක්. වේන් පරම්පරාව කියන්නේ කෝටිපති , රදළ පරම්පරාවක්. බෲස් වේන් ගේ තාත්තා තෝමස් වේන් සහ අම්මා මාර්තා වේන් ඝාතනය නිසා පුංචි බෲස් වේන් පුංචි කාලෙම තනි වුණ නිසා එයා බැට්මෑන් වුණා මිසක් එහෙම නොවුණා නම් වේන් පරම්පරාව අතීතයේ වගේම පැවතෙනවා. බෲස් වේන් ගේ මුත්…

The-Batman-TV-1

බෲස් වේන් කියන්නෙ සල්ලිකාර පවුලකින් පැවත එන කොල්ලෙක්. වේන් පරම්පරාව කියන්නේ කෝටිපති , රදළ පරම්පරාවක්. බෲස් වේන් ගේ තාත්තා තෝමස් වේන් සහ අම්මා මාර්තා වේන් ඝාතනය නිසා පුංචි බෲස් වේන් පුංචි කාලෙම තනි වුණ නිසා එයා බැට්මෑන් වුණා මිසක් එහෙම නොවුණා නම් වේන් පරම්පරාව අතීතයේ වගේම පැවතෙනවා.

බෲස් වේන් ගේ මුත්තා, එහෙම නැත්නම් සීයගෙ තාත්තා 1930 ගණන් වල හදපු ඔරලෝසු කණුවක් තියෙනවා ගෝතම් වල. ඒ කාලේ හිටිය හොරෙක්, මේ ඔරලෝසු කණුවේ ඉතා වටිනා වෛරෝඩි මැණික් ගල් දෙකක් හංගනවා. ඒ දෙකම එක වගේ විශාලයි, ලස්සනයි. වෛරෝඩි මැණික් වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Cat’s Eye කියලා. ඒ මොකද පූසගෙ ඇස් වල වගේ හීනි ඉරක් මැණික් ගල මැදින් තියෙනවා.

ගෝතම් නඟරයට එන හොරෙක් අල්ලගන්න බැට්මෑන් දාන ඇමක් තමා මේ ඔරලෝසු කණුවේ මැණික් ගල් දෙක. ඇත්තටම ඒ වගේ ඇමකට ඇදිලා එන්නෙ කැට්වුමන්. ඒත් බැට්මෑන් ඒ ඇම දාන්නේ කැට්වුමන් විතරක් ගැන හිතලා නෙවෙයි, තව කෙනෙක් ගැනත් හිතලා. ඒ කවුද? එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? කතාව බලමුකො එහෙනම්. ගිහින් එන්නම්. ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

697 downloadsDownload The.Batman.S02E09.baiscopelk.zip13 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

697 downloadsDownload Subtitles13 KB

7 comments

  1. Ishan Madusha

    ස්තුතියි සහෝ

  2. Lahiru

    Thanks for sub.6weni epiya ikmanata dennako.eka nathi nisa 6n eha episode tika nobala inne.eka poddak balanna.subwalata sthuthi.

  3. promod kaushalya

    ai meke ep 6 denne naththe ai eka maga arila thiyenne

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    නැවත උපසිරසකින් හමුවෙමු...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Harshana pawan

    Meke 5weni season akata sub ona bro ikmanata