මේ කොටසෙන් ඉදිරිපත් කරන්නේ අතීතයේ ඉඳපු මිනිසුන්ගේ ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රම සහ සැලසුම් ඒ වගේම ඒවාට භාවිතා කරපු ශිල්ප ක්‍රම සහ වාස්තු විද්‍යාව පිළිබඳව හොයලා බැලීමයි මෙහිදී ලෝකය පුරාම තිබෙන විවිධ ස්ථාන අතරින් ඉන්දියාවේ විජයනගරය,මොල්ටාවේ ගෝසෝ දුපතේ පිහිටලා තිබෙන ශෛලමය ගොඩනැගිලි වල නටබුන්,මධ්‍යම මෙක්සි…

මේ කොටසෙන් ඉදිරිපත් කරන්නේ අතීතයේ ඉඳපු මිනිසුන්ගේ ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රම සහ සැලසුම් ඒ වගේම ඒවාට භාවිතා කරපු ශිල්ප ක්‍රම සහ වාස්තු විද්‍යාව පිළිබඳව හොයලා බැලීමයි මෙහිදී ලෝකය පුරාම තිබෙන විවිධ ස්ථාන අතරින් ඉන්දියාවේ විජයනගරය,මොල්ටාවේ ගෝසෝ දුපතේ පිහිටලා තිබෙන ශෛලමය ගොඩනැගිලි වල නටබුන්,මධ්‍යම මෙක්සිකාවේ පිහිටලා තිබෙන තියෝටිවකාන් පිරමීඩය,දකුණු ඇමරිකාවේ පිහිටා තිබෙන ඉන්කාවරුන්ගේ නගරයක් වෙන ඔලියන්ටෙතම්බෝ වගේ ස්ථාන වල ඉදිකිරීම් සහ ස්භාවය ඒවා ඉදිකරපු පුද්ගලයන් ගැන තිබෙන විවිධ ජනකතා සහ පුරාවෘත්ත ගැන මෙයින් කතා කරනවා ඔවුන් විශ්වාස කරන්නේ මේවාට යොදාගත් ශිල්ප ක්‍රම පදනම් වෙලා තියෙන්නේ පිටසක්වල දැනුම මත සහ ආයුධ මත කියලයි.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
411 downloadsDownload Ancient-Aliens-S03E06.Baiscopelk.com_.rar30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
11 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
නියමයි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියිSajeevi
Thanks
kumaraya
BOHOMA STHUTHI...
Devinda
ty mcn.math horenma bagena giya.godak watina show ekak meka.fatta.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chin
thanx sahoo
Sajith Anthony
සිංහල උපසිරැසියට ස්තූතියි
Amil
..........සිංහල උපසිරැසියට ස්තූතියි...
෴෴ජය වේවා෴෴
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබ් එකට තුති නිශ්ශංක සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴