ඔයාලා රාම රාවණ යුද්ධය පිළිබඳව කතන්දර අහලා ඇති ඒ වගේම මේ කතන්දර වලදී සඳහන් වෙනවා එකිනෙකට වෙනස් ඉතා බිහිසුණු අවිආයුද පාවිච්චි කරපු බවට උදා:- බ්‍රහ්මඅස්ත්‍රය කියලා මේ කතන්දර වල විස්තර කරන්නේ වර්තමානයේ භාවිතා කරන න්‍යෂ්ඨික බෝම්බ හැටියටයි මේ අය හඳුන්වලා දෙන්නේ ඒ වගේම මේ වගේ නවීන අවි ආයුධ අපේ මුතුන්මිත්ත…

ඔයාලා රාම රාවණ යුද්ධය පිළිබඳව කතන්දර අහලා ඇති ඒ වගේම මේ කතන්දර වලදී සඳහන් වෙනවා එකිනෙකට වෙනස් ඉතා බිහිසුණු අවිආයුද පාවිච්චි කරපු බවට උදා:- බ්‍රහ්මඅස්ත්‍රය කියලා මේ කතන්දර වල විස්තර කරන්නේ වර්තමානයේ භාවිතා කරන න්‍යෂ්ඨික බෝම්බ හැටියටයි මේ අය හඳුන්වලා දෙන්නේ ඒ වගේම මේ වගේ නවීන අවි ආයුධ අපේ මුතුන්මිත්තන්ට කොහෙන්ද හමුවුනේ? ඒ වගේම මේවා භාවිතා කෙරුවේ මොනවගේ අයද ? ඒ වගේම මේ සඳහා නවීන ශිල්ප ක්‍රමයන් මොනවාද? අතීත පොත්පත් වල සඳහන් මේ වගේ මාරාන්තික අවි ආයුධ අපේ පැරණි මුතුන්මිත්තන්ට පිටසක්වලයන් ගෙනත් දෙන්න ඇති කියලා මේ අය මත පලකරනවා එහෙමත් නැත්නම් මේවා හදන්න දැනුම ගෙනත් දෙන්න ඇත්තේ මේ අය වෙන්න ඇති කියලා මෙයාලා තර්ක කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
341 downloadsDownload Ancient-Aliens-S03E09.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
12 comments
Devinda
Práðèép Üðäýàñgå
ස්තුති මචෝ සබට
Sajeevi
Thanks
chin
Ela ela mac......supiriyatama sub tika denawa.....kisima awlak ne sub wala
Ishan Madusha
සහෝ season 3 ට සබ් කලාට පසුව මේ Japanese television drama එකට
සබ් දෙනවනම් පිං Death Note (TV Mini-Series 2015)
ඔක්කොම episode 11යි.kbagi එකේ download කරන්න තියෙනව
ජය වේවා!කවීන් ලහිරු
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කනිශ්ක ලක්මාල්
ස්තූතියි සහෝ
සිංහල උපසිරැසියටSajith Anthony
උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amil
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
කියන්න දෙයක් නෑ සුපිරි……chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

sub dunna okkoma tika baluwa bro.kynna waraddak na.me wage series ekak denawata godak pin.godakma watina documentry ekak mama balapu.again ty gdk.