ඔන්න එහෙනම් අලුත් වැඩකට බහින්න හිතුවා. මෙච්චර කල් සබ් දුන්නේ ඇනිමේෂන් චිත්‍රපට වලටනේ. මේ පාර ඇනිමේෂන් රූපවාහිනි කතාමාලාවකට සබ් ගේන්න හිතුවා. ඒ තමයි 2013/2014 කාලසීමාවේ විකාශය වුණු Beware the batman කතාමාලාව. ඔක්කොමලා බැට්මෑන්ට ආසයිනේ ඉතින්. මේ කතාමාලාවේ බැට්මෑන්ට අමතරව කටානාවත් දැකගන්න පුලුවන්. Arr…

ඔන්න එහෙනම් අලුත් වැඩකට බහින්න හිතුවා. මෙච්චර කල් සබ් දුන්නේ ඇනිමේෂන් චිත්‍රපට වලටනේ. මේ පාර ඇනිමේෂන් රූපවාහිනි කතාමාලාවකට සබ් ගේන්න හිතුවා. ඒ තමයි 2013/2014 කාලසීමාවේ විකාශය වුණු Beware the batman කතාමාලාව. ඔක්කොමලා බැට්මෑන්ට ආසයිනේ ඉතින්. මේ කතාමාලාවේ බැට්මෑන්ට අමතරව කටානාවත් දැකගන්න පුලුවන්. Arrow Season 3 බලපු අයනම් කටානව දන්නවා ඇති. එයාගේ ඇත්ත නම තමයි ටට්සු යමෂිරෝ. හරි එහෙනම් පළවෙනි එපියේ කතාව පැත්තට හැරෙමු.
මේ කතාවෙදී හතුරන් විදිහට ඉන්නේ පිග් හා ටෝඩ් කියලා දෙන්නෙක්. කතාව ආරම්භයේදීම මේ දෙන්නා සයිමන් ස්ටැග් කියලා කෙනෙක්ව පැහැරගන්නවා. ඒ කීස්ටෝන් කියලා ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධව. ඒත් ඒ ගනුදෙනුවට සම්බන්ධ එයා විතරක්ම නෙමෙයි. ඒකට තවත් දෙන්නෙක් අයිතියි. ඒ මයිකල් හෝල්ට් හා බෲස් වේන්(බැටා). මයිකල් හෝල්ට්ව පැහැරගත්තත් බෲස් වෙනුවට පැහැරගන්න ලැබෙන්නේ ඇල්ෆ්‍රඩ්ව(බෲස්ගේ සේවකයව). අපේ හතුරෝ දෙන්නා එයාලව දඩයම් කරන්නයි පැහැරගන්නේ. ඒ ඇයි කියලත්? එයාලා කරලා තියෙන වරද මොකක්ද කියලත්? බැට්මෑන් මේ ප්‍රශ්නේ විසදන්නේ කොහොමද කියලත්? බලන්න මේක බලන්න කියලා ආරාධනා කරනවා. මේකේ බැටාගේ නියම සටන් දර්ශන ටිකකුත් තියෙනවා. එහෙනම් බලලම ඔයාලගේ අදහස් කියන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E01.Hunted.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
353 downloadsDownload Beware.the_.Batman.S01E01.Baiscopelk.com_.rar14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
16 comments
Kulanjana Maduranga
praneeth madu
tnx bn ela a
Kalum Hasaral
Ela.
sameera
digatama sub denavada??mokada godak aya bageta navattanava..
lahiru LAKMAL
Ow.
Malinda
Digatama yamu bro.
දිල්ශාන් සචින්ත
නියමයි සහෝ.දිගටම සබ් දෙමු ජය.
Ishan Madusha
නියමයිනෙ .ස්තුතියි සහෝ
එල්.සී. දමැල්
මේක බාලමයි තියෙන්නෙ...
උපසිරසට ස්තුතියි සහෝ...
ඉක්මනින් මේක සම්පූර්ණ කරල දාමු... :D
නැවත උපසිරසකින් හමුවෙමු... :)Gathsara Umesh Kumara
සබට තුතියි sසහෝ..අහ්හ්...කෝ ෂීල්ඩ් කතාවෙ හතරවෙනි එක......
ඒකට් සබ් ඔනේ.......රයන් ද සිල්වා
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Lahiru lakmal
Thanks for comments...
Isuru Ishara Sankalpa
thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharangani
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……