මේ කොටසෙන් මේ අය ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් ඒඩ්න් උද්‍යානය ගැන සහ මායාවරුන්ගේ නගරයක් වෙන කොපාන් සහ තුර්කියේ කොමගැනී නටබුන් පිළිබඳව කරපු අධ්‍යනයන් ගැන සහ ඒවායේ සඳහන් වෙන පුරවෘත්ත පිළිබඳව සාකච්චා කරනවා ඒ වගේම ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් අතරේ දකින්න ලැබෙන එක සමාන ප්‍රතිමා සහ ගෘහනිර්මාණ ශිල්පය ප…

මේ කොටසෙන් මේ අය ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් ඒඩ්න් උද්‍යානය ගැන සහ මායාවරුන්ගේ නගරයක් වෙන කොපාන් සහ තුර්කියේ කොමගැනී නටබුන් පිළිබඳව කරපු අධ්‍යනයන් ගැන සහ ඒවායේ සඳහන් වෙන පුරවෘත්ත පිළිබඳව සාකච්චා කරනවා ඒ වගේම ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් අතරේ දකින්න ලැබෙන එක සමාන ප්‍රතිමා සහ ගෘහනිර්මාණ ශිල්පය පෙන්වලා දෙමින් මේ අය මත ඉදිරිපත් කරනවා ලෝකයේ එකිනෙකට වෙනස් තැන්වල ඉඳපු විවිධ ජාතීන් ඉතාත් ඈත අතීතයේ ඉඳලා එකිනෙකා අතරේ සබඳතා පැවැත්වූ බවට පිටසක්වල සත්වයින් මාර්ගයෙන්.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
394 downloadsDownload Ancient-Aliens-S03E08.Baiscopelk.com_.rar30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
11 comments
Devinda
Sajeevi
Thanks
chin
Ela ela sub tika ikmanatama denawa.......ohomma yamu..........
රයන් ද සිල්වා
සබ් එකට තුති නිශ්ශංක සහෝ
෴෴ජය වේවා෴෴Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට
මේක පට්ට ආසාවෙන් බලන්න්
ජයෙන් ජයම වේවා...!!praneeth madu
බොහොම ස්තුතියි
Rakitha Ranathunga
සබට තුති සහෝ.....
Chenuka Madhushanka
දිගටම සබ් එක දෙමු සහෝ................ ඔබට තුති>>
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ty mcn.umbe sub eka fatta bro.waradi na poddakwath.godak pin.