ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ යුදමය සහ ආර්ථිකය අතින් ලෝකයේ බලවත්ම රටක් නමුත් ඇමරිකාව ආරම්භ කරපු එයාලගේ මුතුන්මිත්තන් වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,ජෝජ් වොෂින්ටන් වගේ අය විවිධ ආකාරයේ අද්භූත දේවල් පිළිබඳව ගවේෂණය කෙරුවා ඒ වගේම ඇමරිකාව ගොඩනැගීමේදී ඔවුන් ඒවා පාවිච්චි කෙරුවා විශේෂයෙන්ම වොෂින්ටන් නගරය එයාලා ගො…

ඇමරිකා එක්සත් ජනපදය කියන්නේ යුදමය සහ ආර්ථිකය අතින් ලෝකයේ බලවත්ම රටක් නමුත් ඇමරිකාව ආරම්භ කරපු එයාලගේ මුතුන්මිත්තන් වන බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්,ජෝජ් වොෂින්ටන් වගේ අය විවිධ ආකාරයේ අද්භූත දේවල් පිළිබඳව ගවේෂණය කෙරුවා ඒ වගේම ඇමරිකාව ගොඩනැගීමේදී ඔවුන් ඒවා පාවිච්චි කෙරුවා විශේෂයෙන්ම වොෂින්ටන් නගරය එයාලා ගොඩනැගුවේ ඉතාමත් සුවිශේෂී ආකාරයටයි ලෝකය පුරාම ඉඳපු පෞරාණික ජාතීන්ට අයත් විවිධ ගොඩනැගිලි වොෂින්ටන් නගරය පුරාවටම මෙයාලා ඉදිකරනව ඇයි මේ තරම්ම මේ අය පැරණි ලෝකය ගැන උනන්දු වුනේ?. මොනවාද මෙයාලා පැරණි ලෝකයෙන් හොයාගත්ත අද්භූත දැනුම? ඒ වගේම මොවුන් පිහිටුවා ගෙන ඉඳපු ෆ්‍රී මේසන් නම් සංවිධානයේ අරමුණ මොකක්ද? මේ ගැන තමයි මේ කොටසෙන් හොයලා බලන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
358 downloadsDownload Ancient-Aliens-S03E11.Baiscopelk.com_.rar30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
7 comments
praneeth madu
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Malith
niyamai me kathawa kawadda ennebalagena inne digatama deepan machan sub patta asawak thiyenne meka balanna sub tikath supiri
Sajeevi
Thanks
nirosha dilshan
සබ් ටික ඉක්මනට දෙනවට ගොඩක් පින්. මේ කෙන් ලොකු දැණුමක් ලබෙනව
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niyamai saho