Watch Trailer

Marco Polo (2014) [S02 : E10] with Sinhala Subtitles | කවුද ඛාන් ????? (18+) [සිංහල උපසිරසි සමඟ]

මේ තමයි මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවේ අවසානය. මම මේ කතාවට උපසිරැසි කරන්න හිතුවේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් ඇති කියලා හිතලා. (අනිත් හේතුව තමයි දෙබස් අඩු වීම) ඒත් මම හිතපු තරම්ම නම් ප්‍රතිචාරයක් තිබුණේ නැහැනි. කමක් නැහැ ඉතින් කවුරුවත් නොබලනවට වඩා ටික දෙනෙක් හරි බලපු එකත් මදැයි. කොහොම උනත් මාර්කෝ පෝල…

Marco Polo-S2P2

මේ තමයි  මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාවේ අවසානය.

මම මේ කතාවට උපසිරැසි කරන්න හිතුවේ මේක බලන්න ගොඩක් අය කැමැත්තෙන් ඇති කියලා හිතලා. (අනිත් හේතුව තමයි දෙබස් අඩු වීම) ඒත් මම හිතපු තරම්ම නම් ප්‍රතිචාරයක් තිබුණේ නැහැනි. කමක් නැහැ ඉතින් කවුරුවත් නොබලනවට වඩා ටික දෙනෙක් හරි බලපු එකත් මදැයි.

කොහොම උනත් මාර්කෝ පෝලෝ දෙවන කතා මාලාව වගේම මම මීට කළින් උපසිරැසි දීපු වාර්තා වැඩසටහන්  බලපු අයටත් ඒ වගේම සියළුම උපසිරැසි සඳහා අදහස් පළ කළ සියළු දෙනාටත් මේ වෙලාවේ ස්තූති කරන්න ඕන. ඒ වගේම මගේ ඉල්ලීමටත් ඉඩදීලා මේ සියල්ල බයිස්කෝප් අඩවියේ පළ කරන්න මහන්සි උන ඇඩ්මින් මඩුල්ලටත් ගොඩක් ස්තූතියි.

ඉතින් අද නම් ගොඩක් විස්තර කියන්නේ නැහැ. දැන් හැමෝටම තියන ගැටළුව තමයි මොංගෝලියානු අධිරාජ්‍යයේ ඛාන් කවුරුන් වේවිද කියන එක. ඒක දැනගන්න අවසානය වෙනකම් බලන්න වෙනවා.

දෙවන අදියර ඉවරයි. තෙවන අදියරක් ඒවිද? අන්තර්ජාලයට එබිලා බලද්දි යන්තමට දැක්ක දෙයක් තමයි මේ කියන්නේ. හැබැයි හරියටම නම් දන්නේ නැහැ. ඒකෙන් කියවුණේ අනාගත ඛාන්ට.. කුබ්ලායි ඛාන් නෙමෙයි මොංගෝලියාවේ ඛාන් වෙන කෙනාට තෙවන අදියරේදී ප්‍රබල එදිරිවාදියෙක් ඉදීවි කියලා. දෙවන අදියර අවසන් වන ආකාරයට නම් තෙවන අදියරක් තියෙන්න ඕන. ඒක ඉතින් කවදා විකාශය වෙයිද මන්දා. කොහොම උනත් ඒ කාලෙට කවුරු හරි උපසිරැසි ලබාදේවි කියලා හිතනවා.

බයිස්කෝප් වාසී සැමට ජය…

Marco Polo on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

marco.polo.2014.s02e09.webrip.xvid-fum

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

935 downloadsDownload marco.polo_.2014.s02e10.Baiscopelk.com_.rar23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි වේහැල්ල” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                  Next Season >>

Subtitles by

සජීවි වේහැල්ල

Subtitles

935 downloadsDownload Subtitles23 KB

37 comments

  1. brayan

    thx machn pulwan nam 'stranger things' tv show ekata sub ekak dendako

  2. xpress cinemax

    tanx tanx

  3. chanuka

    thanks balana ayata hari mahansi wela ikmanata iwara wenakal dunnata,
    thanksssssssss

  4. Chamika

    Niyamai next seoson ekath awama sub denna puluwannam godak hodai

  5. Práðèép Üðäýàñgå

    ගොඩක් ස්තුති සහො මේ වෙනකන් කරන් ගියාට මෙකේ සබ..
    ඉස්සරහට ත් තව කරන් යමු..
    ජය....

  6. ඩිලාන් හසිත

    සබ් එකට තුති සහෝදරී
    ෴෴ජය වේවා෴෴

  7. Suresh Gomes

    ...

  8. adee

    ඉක්මනට සබ් එක දීල ඉවර කරාට තෑන්ක්ස් සහෝ...
    බලන්නෙ ටික දෙනය් හිතන් නැතුව සබ් එක දුන්නට තැන්ක්ස් සහෝ....

  9. Kulanjana Maduranga

    niayamai…thanks SAJEEVI sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Wasa

    download season 2 sub thanks sister best of luck

  11. Isuru Chamara

    thanku aki..okkma dunntaa,,,,,,

  12. kd

    thanx

  13. praneeth madu

    සුභ පැතුම්

  14. Praveen Geeshan

    Thanks subs walata me wenakam baluva godak thanks mekata subs danmata. godak hoda Tv series ekak :D :D

  15. indu

    epawenawaban mechchara balala 3 weni sea nea kiuwamaa...ath waasi kathawakk ekaparama sea1/2 dekama bealuwaaaaaa

  16. chandana

    thx machn pulwan nam "THE BLACKLIST SEASON 04"tv show ekata sub dendako

  17. prasad

    thanks.......
    mekata sub denakan godaaak asawen hitiye.......
    sub awata passe godadenek meka baluwa......mama danuwathwa........

  18. chamila

    thankx sis...thankx a lot..

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...තව අලුත් කතාවක් අරන් ඉක්මනට එන්න...

  20. Lẫsìthã Spârröw

    නියමයි ගොඩක් ස්තුති සහෝදරී

  21. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. andare

    api baluwa digtama {samhara daws walta coment ekaknam danna bari una ane sorry} katava niyamai

  23. Malith

    attatama lassana story ekak.....thanks

  24. R.S. Samantha

    ela ela nago...
    ada thamai season 2 balanna gaththe..
    episode 10 ma sub down kala.
    comment karanna bariunata sorry.
    digatama sub denna.
    jaya wewa....!!!
    Thank You.....!
    Thank You.....!!
    Thank You.....!!!

  25. Sam Fisher

    thank you

  26. pasindu sri

    thanx

  27. Thilinagamage

    .sub dunnata godk thkz...

  28. Manura Sathsarindu

    thnx saho sub wlta.....elamaa..

  29. pasindu manushan

    Thanz bro කතාවේ අවසානය හොඳයි ❤️❤️

  30. chamoddilanka

    Thank you saho sub walata❤

  31. Ruchira Senevirathne

    සබ් වලට පින්

  32. Nipuna lakshan

    godak thanks sub walata

  33. Anonymous

    Thanx saho ❤

  34. Prasad

    Thanx saho

  35. chinthaka.max4

    thanks machan

  36. Samitha Prabath

    Thanks

  37. A P THARUKA MADUSANKA

    season 3 awe nadda