Watch Trailer

Ancient Aliens [S03 : E12] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ මාරාන්තික ආගමික කණ්ඩායම් [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය පුරාවටම විවිධ ආගම් සහ දර්ශන තිබෙනවා ඒ වගේම නවතම ඒවා මිනිසුන් ආරම්භ කරනවා මේවායෙන් බොහෝදුරට මිනිසුන්ව යහපත් දේවල් කරන්න පොළඹවනවා නමුත් සමහර ආගම් තියෙනවා මිනිසුන්ව නොයෙක් දරුණු ක්‍රියාවන් සඳහා මෙහෙයවන ආකාරයේ ඒ වගේම මෑත කාලයේදී බිහිවුණු සමහර ආගමික කල්ලිවලින් මහා පරිමාණයේ සියදිවි නසාගැනීම් සහ මනුෂ…

ancient-aliens 3

ලෝකය පුරාවටම විවිධ ආගම් සහ දර්ශන තිබෙනවා ඒ වගේම නවතම ඒවා මිනිසුන් ආරම්භ කරනවා මේවායෙන් බොහෝදුරට මිනිසුන්ව යහපත් දේවල් කරන්න පොළඹවනවා නමුත් සමහර ආගම් තියෙනවා මිනිසුන්ව නොයෙක් දරුණු ක්‍රියාවන් සඳහා මෙහෙයවන ආකාරයේ ඒ වගේම මෑත කාලයේදී බිහිවුණු සමහර ආගමික කල්ලිවලින් මහා පරිමාණයේ සියදිවි නසාගැනීම් සහ මනුෂ්‍ය ඝාතන කිරීමට අනුබල දුන්නා පස්සේ මේවායේ නායකයෝ කියන්න පටන් ගත්තා තමන්ට මේ සඳහා කිසියම් කෙනෙක් උපදෙස් දුන්නා කියලා ඇත්තෙන්ම මේ අය මේවා කෙරුවේ මනුෂ්‍යයින් මැරීමේ ආශාව හින්දද? එහෙමත් නැත්නම් මොකක්හරි මානසික ලෙඩක් නිසාද? එහෙමත් නැත්නම් මේ අයට උපදෙස් දුන්නේ විනාශ කාරී අරමුණක් තියෙන පිටසක්වල සත්වයෙක් විසින්ද? මේ වගේ දේවල් ගැන මේ කොටසෙන් සාකච්ඡා කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

366 downloadsDownload Ancient-Aliens-S03E12.Baiscopelk.com_.rar31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

366 downloadsDownload Subtitles31 KB

8 comments

  1. Suda

    Dishoom hindi movie 2016 eke sinhala subtitles danawada???????

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Malith

    supiri niyamai

  4. nirosha dilshan

    dena sahayogayata bohoma sthuthiy

  5. Sajeevi

    Thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Amil

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

  8. chinthaka.max4

    thankx machan