Watch Trailer

Ancient Aliens [S03 : E13] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ රහසිගත කේත [සිංහල උපසිරැසි සමඟ]

ලෝකය පුරාවටම අපේ මුතුන්මිත්තන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ස්මාරක ඉදිකරලා තිබෙන්නේ මොනවගේ අරමුණක් සඳහාද ? ඒ වගේම මේවා ඉදිකරේ ඇයි කියලා මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පර්යේෂකයන් විශ්වාස කරනවා මේවායේ රහසිගත කේතයන් ඇතුලත් කරලා තිබෙන බවට ඒ වගේම ඔවුන් විශ්වාස කරනවා මේවායෙන් විවිධ ශිෂ්ටාචාර අතරේ තිබුණු සම්…

ancient-aliens 3

ලෝකය පුරාවටම අපේ මුතුන්මිත්තන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ස්මාරක ඉදිකරලා තිබෙන්නේ මොනවගේ අරමුණක් සඳහාද ? ඒ වගේම මේවා ඉදිකරේ ඇයි කියලා මේ කොටසෙන් කතාබහ කරනවා ඒ වගේම පර්යේෂකයන් විශ්වාස කරනවා මේවායේ රහසිගත කේතයන් ඇතුලත් කරලා තිබෙන බවට ඒ වගේම ඔවුන් විශ්වාස කරනවා මේවායෙන් විවිධ ශිෂ්ටාචාර අතරේ තිබුණු සම්බන්ධ කම් ගැන හෙළිදරව් වෙනවා කියලා ඒ වගේම මේවා ඉදිකරලා තිබෙන ස්ථාන එකට යා කරලා බැලුවොත් පුදුම සහගත විදිහට පෙන්නුම් කරනවා කිසියම් ස්ථාන කීපයක් එක එල්ලේ ඉදිකරලා තිබෙනවා කියලා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

381 downloadsDownload Ancient-Aliens-S03E13.Baiscopelk.com_.rar30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

381 downloadsDownload Subtitles30 KB

15 comments

  1. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. lahiru

    bohoma sthuthyi saho sub ekata..... balana tika dena wenuwen hari sub dena ekata godak sthuthyi

  3. Malith

    godak sthuthi machan sub akata

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. praneeth madu

    tnx mco keep going..sub eke kissima aduwak ne..

  6. Dinusha

    ඔය මහත්මයාට බොහොම ස්තූතියි. මේ කතා මාලාවෙ 2 කොටස සහ 3 කොටස ඇයි නැත්තෙ.

    1. upali

      මේ සීරියස් එකේ පලවෙනි කතාවට යන්න. පහලින් next eposoide ඊතලේ ක්ලික් කරල දෙවෙනි එකට යන්න. එහෙම පිලිවෙලට ගියාම ඔක්කොම සෙට් වෙනව. මන් නම් කලේ එහෙමයි.

  7. Dinusha

    මේ කතා මාලාවෙ 2 සහ 3 කොටස් වගේම 8 වැනි කොටසත් ඇයි නැත්තෙ.

  8. upali

    අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. upali

      අඩේ මචන්ලා, මන් මාර ගේමක් දීල දවස් 2ක් තිස්සෙ 3]4 සීසන් බැවා. HDTV පිටපත් හින්දද මන්ද KM/ JET / VLC එකකවත් සබ පෙන්නන්නෙ නැහැනේ. අනේ මට දැන් උන හොදටම තද වෙලා. උදවු කොරපල්ලකෝ. අනේ සරලව කියපල්ල හොදේ. නිශ්ශංක රුවන් උඹටත් MDG සහෝටත් ගොඩක් පින්.

  11. bp

    thanks machan

  12. Amil

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    කතාව ගැන කියන්න දෙයක් නෑ සුපිරි……

  13. chinthaka.max4

    thankx machan