ඔන්න එහෙනම් 7වෙනි එපියත් ගෙනාවා. මෙන්න මේ එපියෙදී කතාවට ආයෙත් ඝාතක කල්ලිය සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට් ගැන දේවල් ගොඩකුත් හෙළිවෙනවා. එහෙනම් කතාවට බහිමුකෝ. මතක ඇතිනේ හයවෙනි එපියේ අන්තිමට රෙවන්ක්‍රොෆ්ට් කාටහරි මැසේජ් එකක් යවනවා. ඒ මැසේජ් එක යවන්නේ වෙන කාටවත් නෙමෙයි සිල්වර් මංකිට. ඇත්තට…

ඔන්න එහෙනම් 7වෙනි එපියත් ගෙනාවා. මෙන්න මේ එපියෙදී කතාවට ආයෙත් ඝාතක කල්ලිය සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩොක්ටර් රෙවන්ක්‍රොෆ්ට් ගැන දේවල් ගොඩකුත් හෙළිවෙනවා. එහෙනම් කතාවට බහිමුකෝ.
මතක ඇතිනේ හයවෙනි එපියේ අන්තිමට රෙවන්ක්‍රොෆ්ට් කාටහරි මැසේජ් එකක් යවනවා. ඒ මැසේජ් එක යවන්නේ වෙන කාටවත් නෙමෙයි සිල්වර් මංකිට. ඇත්තටම මේ දෙන්නා අතර සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේකනේ වෙන්නේ මිස් යමෂිරෝ කියන දේකින් බෲස්ගේ හිත බිදිලා ඇල්ෆ්‍රඩ්වයි යමෂිරෝවයි දෙන්නවම රස්සාවෙන් අස්කරනවා. පස්සේ මේ සිත්තැවුල මගහැරගන්න යන්නේ රෙවන්ක්‍රොෆ්ට්ගේ ගෙදරට. පස්සේ එයා බෲස්ව ආර්ගස් ක්ලබ් එකට ගෙනියනවා. ආර්ගස් ක්ලබ් එක කියන්නේ ඝාතක කල්ලියේ තැනක්. මෙතනදී සිල්වර් මංකි වේන්ව අල්ලගන්නවා. ඒ සෝල්ටේකර් කඩුව ලබාගන්න. එයා යමෂිරෝට කතාකරලා වේන්ව බේරගන්න ඕනි නම් කඩුව ගේන්න කියනවා. මෙයාව රස්සාවෙන් අස්කරත් මෙයා කඩුව අරන් යනවා. ඒත් සිල්වර් මංකි එතනදී වේන්ට දුන්නකින් තියෙනවා. එයා වීදුරුවකුත් කඩාගෙන බිමට වැටෙනවා. පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න නම් මේක බලන්නම වෙනවා. ඒවගේම අන්තිමේදී යමෂිරෝ දැනගන්නවා බැට්මෑන් කියන්නේ කවුද කියලා. අටවෙනි එපියෙන් හම්බෙමු!
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E07.Family.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
278 downloadsDownload Beware.the_.Batman.S01E07.Baiscopelk.com_.rar13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලහිරු ලක්මාල්
Subtitles
5 comments
Gathsara Umesh Kumara
praneeth madu
tnx mco keep going
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharangani
thanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහෝම ස්තූතියි..ඊලග එපියෙන් හමුවෙමු ..
මෙන්න් ඩිරෙක්ට් ලින්කුව -https://www.facebook.com/media/set/?set=oa.954394504669214&…