Watch Trailer

Ancient Aliens [S04 : E01] with Sinhala Subtitles | මායාවරුන්ගේ කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු විදිහට පෞරාණික පිටසක්වලයන් හතරවෙනි කතාමාලාවේ උපසිරසි ඔයාලට ඇරගෙන ආවා ඉතින් මේ කතා මාලාවෙත් කොටස් 10ක් තිබෙනවා ඒ වගේම IMDB අගය මේකට 7.4 ක් විදිහට ලබා දීලා තිබෙනවා ඉතින් වෙනදා වගේම මේ කතාමාලාවෙනුත් මේ අය විස්තර කරන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන පැරණි මිනිසුන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ලෝකය පු…

ancient-aliens 3

සුපුරුදු විදිහට පෞරාණික පිටසක්වලයන් හතරවෙනි කතාමාලාවේ උපසිරසි ඔයාලට ඇරගෙන ආවා ඉතින් මේ කතා මාලාවෙත් කොටස් 10ක් තිබෙනවා ඒ වගේම  IMDB අගය මේකට 7.4 ක් විදිහට ලබා දීලා තිබෙනවා ඉතින් වෙනදා වගේම මේ කතාමාලාවෙනුත් මේ අය විස්තර කරන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන පැරණි මිනිසුන් ඉදිකරලා තිබෙන ගොඩනැගිලි සහ ලෝකය පුරාවටම තියෙන පුරාවෘත්ත සහ දේව කතන්දර වගේ විවිධ දේවල් සඳහා පිටසක්වල සත්වයින්ගේ බලපෑමක් ලැබිලා තියෙනවා කියන්නයි.

මේ කොටසෙන් යෝජනා කරන්නේ පෞරාණික මායා ශිෂ්ටාචාරයට ඔවුන්ගේ ගණිතය,තාරකා ශාස්ත්‍රය වැනි දැනුම ලබා දුන්නේ පිටසක්වල සත්වයින් කියල ඒ වගේම ඔවුන්ගේ දියුණු නගර නිර්මාණ කරලා තිබෙන විදිහ අනුව ඒවා සාම්ප්‍රදායික උපකරණ යොදාගෙන නිර්මාණය කරන්න නොහැකි බවත් ඒ වගේම තාරකා විද්‍යාව ගැන සහ ආකාශමය සංසිද්ධීන් ගැන තිබුණු ගැඹුරු අවබෝධය සංකීර්ණ ලේඛන කලාව ඔවුන්ගේ දින දර්ශන පද්ධතිය ඒ වගේම පකාල් රජතුමාගේ ගල් මිනීපෙට්ටි පියනේ තිබෙන ගුප්ත කැටයම වගේ දේවල් ගැන මේකෙන් කතා බහ කරනවා ඒ වගේම මේකෙන් කතා කරනවා ඔල්මෙක් වරුන් ගැන වගේම මායාවරුන්ගේ කුකුල්කාන් නම් දෙවි කෙනෙක් ගැනත්. කොහොමවෙතත් මේ අය යෝජනා කරන්නේ මායාවරුන්ගේ පාලකයන් අතරේ සහ පුජකවරුන් අතරේ ජනතාව පාලනය කිරීම සඳහා කිසියම් තරඟයක් තිබුන කියන එකයි ඒ වගේම රාජ්‍ය පාලනය කිරීම සඳහා තිබුණු ඒ තරඟය නිසා මේ දෙගොල්ලන් අතරේ තිබුණු විවිධ රහස් මගින් ඉබේම කිසියම් කුමන්ත්‍රණකාරී වාතාවරණයක් මේ අය විසින්ම හදාගෙන තිබුණ බවත් මෙවැනි නොයෙක් හේතු නිසා මායා ශිෂ්ටාචාරය ඉබේම විනාශයට ලක්වෙන්න ඇති කියල උපකල්පනය කරනවා 

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

250 downloadsDownload S04E01.The-Mayan-Conspiracy.rar36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

250 downloadsDownload Subtitles36 KB

14 comments

  1. pubudu

    ස්තුතියි ....

  2. Rasindu V. Perera

    නියමයි..සබ් එකට තැන්ක්ස්...

  3. dinidu

    thanks macho balagena hitiye meka denakam.jaya wewa

  4. Dimal

    thanks bro

  5. Nirosha Dilshan

    ayeth balanna bari wey kiyala hithuwe.

  6. Sajeevi

    Thanks

  7. Wireshan Wijesiri

    Thankz මචං Sub එකට.. බලාගෙන හිටියේ.. පුලුවන් නම් X files season 3 එකටත් Sub ඉක්මනට දෙන්නකෝ

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Sajith Anthony

    මේක දානකල් බලන් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. upali

    menna baanawooooooooooo............

  12. Gamage

    මේක දානකල් බලන් හිටියෙ
    උපසිරැසියට බොහෝම ස්තුතියි,

  13. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට.. ඉතුරු seasonවලටත් සබ් දෙන්න

  14. chinthaka.max4

    thankx machan