හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික ෆේයිගේ සියව හොයාගෙන ලේක් හවුස් එකට යනවනේ. ඉතින් ඉට පස්සේ එයාලට මුහුන දෙන්න සිද්ද වෙන්නේ නොසිතපු දේවල් වලට. අන්තිමට කොහොම හරි ෆේයිගේ සීයගේ මිනිය හම්බවෙන්නෙත් ලමයි ටිකටමනේ. ඒක නිසා එයාලා ගොඩක…

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික ෆේයිගේ සියව හොයාගෙන ලේක් හවුස් එකට යනවනේ. ඉතින් ඉට පස්සේ එයාලට මුහුන දෙන්න සිද්ද වෙන්නේ නොසිතපු දේවල් වලට. අන්තිමට කොහොම හරි ෆේයිගේ සීයගේ මිනිය හම්බවෙන්නෙත් ලමයි ටිකටමනේ. ඒක නිසා එයාලා ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. විශේෂයෙන්ම ෆේයි එයා ගොඩක් දුකෙන් ඉන්නේ සීයා නැතිවුන එකට. ඒ අතර කලින් කොටසෙදි ජේක්ගෙයි කැසීගෙයි අතර පොඩි සම්බන්ද තාවයක් ඇතිවෙනවනේ දැන් කැසි ජේක්ට වශී වෙලා ඉන්නේ.
අද කොටසෙදි කැසීට කැල්වින් එවපු පරණ සිතියමේ මැද හංගලා තියන රහස් පනිවිඩයක් ජේකුයි කැසියි හොයා ගන්නවා. ඒකේ තියෙන්නේ කැසීගේ තාත්තගේ පරම්පරාවේ විස්තර. එයා පැවතගෙන එන්නේ ගොඩාක් දැරැනු මායා බලයන් තියන බලගතු දේවල් කරපු මායා පෙලපතකින් කියලා කැසි දැනගන්නවා. කොහොම හරි ෆේයිට ජේක් ගැන සැක හිතෙනවා. එයා ඇඩමුත් එක්ක එකතු වෙලා ජේක් ගැන හොයන්න ගන්නවා. ඒ අතර මායා දඩක්කාරයින්ගේ නායකයා හදන්නේ ජේක්ගේ උදවු ඇතිව කැසීව පනපිටින් එයාලගේ කවුන්සිලයට අරන් ගිහින් කැසීගේ අදුරැ මායාවන් පාවිච්චි කරලා මායා කාරයින්ව වදකරලා දාන්න.
මේ ඇති වගේ. ඔයාලම බලාගන්නකෝ මේ කොටස ඉවර වෙන්නේ ගොඩාක් ලොකු ප්‍රෂ්නයක් ඉතිරි කරලා. ඒක දැනගන්නනම් ඊලග කොටස බලන්නම වෙනවා. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු ජය.
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
387 downloadsDownload The-Secret-Circle.S01E09.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
12 comments
Nirodha uthpala
Himaru
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා....කවීන් ලහිරු
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
සින්හල උපසිරැසියට ස්තූතියි
10 වෙනි කොටසත් ඉක්මන්ට දෙන්න සහෝSachintha
Sub ekara thanks bro
Elamaa...ඩිලාන් හසිත
සබට තෑන්ක්ස් මචෝ...
ඊලග එපියත් ඉක්මනට දෙන්න සහෝ ඉවසන්න බෑChalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තූතියි.
dulitha hashan
thanx sub ekata
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thx bn godak pin mata umba Meva download karanava hate keyapanko eakka direct link diyan plzzz bro Meva download karaganna amarui