ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 15වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ .මෙලිසයි ඩයනයි දෙන්නා යක්ෂයාගේ ආත්මය එහෙමත් නැත්තම් කුඩු ගහලා පිස්සු නටනවනේ. ඒ අතරේ කැසී පස්සේ මුද්‍රාව නිසා බලයන් අහිමිවුන අමනුස්සයෝ එනවනේ. එයාලා ඇඩම්ට ආවේස වුනාට පස්සේ ඇඩම්ව බේර ගන්න ඔනි නිසා කැසී මුද්‍රා…

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 15වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ .මෙලිසයි ඩයනයි දෙන්නා යක්ෂයාගේ ආත්මය එහෙමත් නැත්තම් කුඩු ගහලා පිස්සු නටනවනේ. ඒ අතරේ කැසී පස්සේ මුද්‍රාව නිසා බලයන් අහිමිවුන අමනුස්සයෝ එනවනේ. එයාලා ඇඩම්ට ආවේස වුනාට පස්සේ ඇඩම්ව බේර ගන්න ඔනි නිසා කැසී මුද්‍රාව එයාලට දෙනවනේ. ඒක නිසා කලින් කොටසෙ අන්තිමට මුද්‍රාව විනාස වෙනවනේ.
ඉතින් අද කොටසෙදි ගොඩාක් කට්ටිය මේ කතා මාලාව පුරාවටම බලාගන්න ආසාවෙන් හිටිය කැසීගේ තාත්තා එහෙමත් නැත්තම් ජෝන් බ්ලැක්වෙල් අපහු නගරයට එනවා. කැසී මුද්‍රාව සක්‍රිය කරාට පස්සේ ජෝන්ට දැනෙනවා නපුරැ බලවේග කැසීගේ පස්සෙන් එනවා කියලා ඉතින් එයා නගරෙට එනවා කැසීව බේරගන්න.. ඒ අතරේ ෆේයි දැනගන්නවා ලී අර ටෝම් එක එයාට දීලා එයාගේ බලයන් හොරකන් කරන්න හැදුවා කියලා. අවසානෙදි කොහොම හරි මායා දඩයක් කාරයින් කැසීව අල්ලගන්නවා. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.
තවත් කොටසකින් හම්බ වෙනකන් හැමෝටම ජය එහෙනම්!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
368 downloadsDownload The-Secret-Circle-1x15.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
8 comments
Kulanjana Maduranga
malith
Thank you very much subtitles walata..ithuru epi walatath ikmanata denda :-) :-)
Nirodha uthpala
Niyamai ohoma yan digatama sub denna shaktiya labewa kiya partana karnava
Chalana Rukshan
thnx bro...
Tharaka Lahiru
ගොඩක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dulitha hashan
thanx sub ekata.. jaya weeweaa
chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……