මේ කොටසෙන් ලියනාඩෝ ඩා වින්චිගේ විවිධ සිතුවම් සහ වාර්තා ගැන සොයලා බලනවා.ඒ වගේම කලාකරුවාගේ විවිධ හැකියාවන් සහ ඔහු විසින් තමන්ගේ විවිධ සිතුවම් වල සඟවපු පණිවිඩ ඇතුලත් කරලා තිබෙන බවද මේ අය යෝජනා කරනවා ඒ වගේම ඔහු භාවිතා කරපු ලේඛන ක්‍රමය ඔහුගේ සිතුවම් එක්ස් කිරණ මගින් පරීක්‍ෂා කෙරුවාම සිදුවෙන විවිධ අද්භූත…

මේ කොටසෙන් ලියනාඩෝ ඩා වින්චිගේ විවිධ සිතුවම් සහ වාර්තා ගැන සොයලා බලනවා.ඒ වගේම කලාකරුවාගේ විවිධ හැකියාවන් සහ ඔහු විසින් තමන්ගේ විවිධ සිතුවම් වල සඟවපු පණිවිඩ ඇතුලත් කරලා තිබෙන බවද මේ අය යෝජනා කරනවා ඒ වගේම ඔහු භාවිතා කරපු ලේඛන ක්‍රමය ඔහුගේ සිතුවම් එක්ස් කිරණ මගින් පරීක්‍ෂා කෙරුවාම සිදුවෙන විවිධ අද්භූත දේවල් ගැන සහ ඩා වින්චිගේ ජිවිත කාලයෙන් අවුරුදු දෙකක් ගැන ඉතිහාස වාර්තා වල කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැති බවත් මේ කාලසිමාවෙන් පස්සේ සඳහන් වෙන වාර්තාවලින් ඔහුගේ දක්ෂතාවය ඔහුගේ දක්ෂතාවය අසාමාන්‍ය විදිහට වැඩිවුණේ ඇයිද කියන එක ගැනත් ඒකට බලපාන්න ඇත්තේ මොනවගේ දෙයක්ද කියලත් මේ අය වැඩිදුර කරුණු ගෙනහැර පානවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
147 downloadsDownload Ancient-Aliens-S04E08.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
8 comments
Sajeevi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dimal
nice. thanks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
devinda
Ty malli....Gdk Pin......
Rasindu V. Perera
නියමයි..සබ් එකට තැන්ක්ස්...
praneeth madu
බොහෝම ස්තුතියි සහෝ
Gamage
Tanks Machan Supiri..
පුලුවනම් මෙකේ හොදට සීඩ්ස් තියෙන Torrent file එකක් ගන්න පුලුවන් තැනකුත් කිවනම් හොදයි…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks