මේ කොටසෙන් හොයලා බලන්නේ බිග්ෆුට් නම් සත්වයාගේ පුරාවෘත්තය ගැනයි. ඒ වගේම මේ සත්වයා අර්ධ වානර අර්ධ මිනිස් සත්වයෙක් කියලා කියනවා ඒ වගේම මේ සත්වයා ඉතාම ඈත පිහිටි දුෂ්කර ස්ථාන වල ජීවත්වෙනවා ඒ අය යෝජනා කරනවා බයිබලයේ සඳහන් වෙන ගොලායත් සහ දෙමුහුන් සත්වයෙක් වෙන නෙෆිලීම් සහ සුමේරියාවේ එන්කිදු වගේ සත්වයින් මේ…

මේ කොටසෙන් හොයලා බලන්නේ බිග්ෆුට් නම් සත්වයාගේ පුරාවෘත්තය ගැනයි. ඒ වගේම මේ සත්වයා අර්ධ වානර අර්ධ මිනිස් සත්වයෙක් කියලා කියනවා ඒ වගේම මේ සත්වයා ඉතාම ඈත පිහිටි දුෂ්කර ස්ථාන වල ජීවත්වෙනවා ඒ අය යෝජනා කරනවා බයිබලයේ සඳහන් වෙන ගොලායත් සහ දෙමුහුන් සත්වයෙක් වෙන නෙෆිලීම් සහ සුමේරියාවේ එන්කිදු වගේ සත්වයින් මේ සතාට සමාන වෙන බව කියනවා ඒ වගේම සෝවියට් වි ද්‍යාඥයෙක් කරපු අතිශය බිහිසුණු පර්යේෂණය වගේම චීනයෙන් සොයගත් යෝධ වානරයෙක් ගැන සාක්‍ෂි පිළිබඳවද විවිධ මාතෘකා ඔස්සේ දීර්ඝව මෙවැනි සත්වයෙක් බිහිවුනේ කොහොමද ඔවුන් මේ තරම්ම සැඟවිලා ජිවත් වෙන්නේ ඇයිද කියන එක ගැන සාකච්චා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
173 downloadsDownload Ancient-Aliens-S04E07.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
8 comments
Dimal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
devinda
Ty Malli.....Gdk Pin......Fatta Aaaaaaaaaa,,,,,,,,,,,
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
බොහොම ස්තූතියි
elaDinesh eranga
Windows phone walata kohomada subtitle download karanne.video eka download karanne kohomada
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Gamage
Tanks Machan Supiri..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thanks bro