මේ කොටසෙන් යෝජනා කරන්නේ විවිධ අවස්ථාවල පිටසක්වලයන් ආවා කියලා අහන්න දකින්න ලැබුනත් මේ අය පිටසක්වල සත්වයින් නොව කාල තරණය කර අනාගතයේ ඉඳන් එන අපේම මිනිස්සු බවත් මේ සඳහා උදාහරණයක් විදිහට ඔවුන් නාසී ජර්මනිය විසින් කරපු පර්යේෂණයක් ගැන සඳහන් කරනවා ඒ වගේම ලෝකය පුරාවටම නාසී විද්‍යාඥයින් ගමන් කරලා ඒ රටවල් වල…

මේ කොටසෙන් යෝජනා කරන්නේ විවිධ අවස්ථාවල පිටසක්වලයන් ආවා කියලා අහන්න දකින්න ලැබුනත් මේ අය පිටසක්වල සත්වයින් නොව කාල තරණය කර අනාගතයේ ඉඳන් එන අපේම මිනිස්සු බවත් මේ සඳහා උදාහරණයක් විදිහට ඔවුන් නාසී ජර්මනිය විසින් කරපු පර්යේෂණයක් ගැන සඳහන් කරනවා ඒ වගේම ලෝකය පුරාවටම නාසී විද්‍යාඥයින් ගමන් කරලා ඒ රටවල් වල තිබුණු විවිධ දැනුම තමන්ගේ රටට රැගෙන විත් පරීක්‍ෂණ කල ආකාරය ගැනත් ඒ වගේම අනසාසි වරුන්ගේ ගුහා චිත්‍ර වලින් නිරූපණය කරලා තිබෙන සත්වයින් ගැනත් කතාබහ කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
138 downloadsDownload Ancient-Aliens-S04E09.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
6 comments
Sajeevi
dinidu
thanks macho
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gamage
Tanks Machan Supiri..
පුලුවනම් මෙකේ හොදට සීඩ්ස් තියෙන Torrent file එකක් ගන්න පුලුවන් තැනකුත් කිවනම් හොදයි…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks