කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ අදියරේ දැනට ආව සුපිරිම කතාව. හරියටම කිව්වොත් 8 වෙනි කොටස. මේ කොටස බලලා ඉවර වුණාම නිකන් 2x2 පොල්ලකින් ඔළුවටම ගැහුව වගේ දැනෙයි. එතරම්ම සුපිරි. හැබැයි මේකත් දැන් GOT වේගන එනවද මන්දා. දුෂ්ටයො ඉන්න කොට වීරයෝ ටිකව මාටින් ගොයියා වගේම කපලා දානවා. අද තවත් චරිතයක් සමුගන්නවා.…

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ අදියරේ දැනට ආව සුපිරිම කතාව. හරියටම කිව්වොත් 8 වෙනි කොටස. මේ කොටස බලලා ඉවර වුණාම නිකන් 2x2 පොල්ලකින් ඔළුවටම ගැහුව වගේ දැනෙයි. එතරම්ම සුපිරි.
හැබැයි මේකත් දැන් GOT වේගන එනවද මන්දා. දුෂ්ටයො ඉන්න කොට වීරයෝ ටිකව මාටින් ගොයියා වගේම කපලා දානවා. අද තවත් චරිතයක් සමුගන්නවා. නොහිතන දේවල් සෑහෙන්න වෙනවා.
යන්න කලින් කියන්නම ඕනා දැන් නම් මේ කතාවේ රසිකයෝ ටික ඉංග්‍රීසි උපසිරැසිය එක්ක බලන්න ගිහින් වගේ. තදබල රසිකයන්ට ඉතින් මෙච්ච්ර කලක් බලන් ඉන්න බැරුව ඇති. මම හිතුවේ නොදීම ඉන්නවට වඩා පරක්කු වෙලා හරි දෙන එක හොඳයි කියලා. ඒත් ඉතින් රසිකයෝ ඉවසන්නෙ නැති එකත් සාධාරණයි එක අතකට. හා නැද්ද මම අහන්නෙ ආසිරි සහෝ, විමා සහෝ?
හරි එහෙනම් ලබන සතියෙදි හමුවෙමු. ජය෴෴425
ලබන සතියෙ කොටසින්. Promo, Sneak peak
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV (AVS, SVA, AFG) පිටපත් සඳහා අදාළ වේ.
713 downloadsDownload 201703142137baiscopelk.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
45 comments
Soori
Soori
පුදුමයි.. මම රොයිලිගේ ලිපියක කමෙන්ට් කරද්දි පළවෙනි සමෙන්ට් එක දාන්න ලැබුනමයි මේ..... ලිපිය පෝස්ට් කරලා පැය 13ක් ගත වෙලත් දැන් පළවෙනි කමෙන්ට් එක වැටුනා කියන්නේ කට්ටිය බයිස්කෝප් එක පැත්තේ එනවා අඩුද? බානවා අඩුද? නැත්නම් කමෙන්ට් කරන්න ඇත්තටම හොරද?
රොයිලි
මම දෙනකොටත් පාන්දර දෙකයි ගානක්. ඒ හින්දා වෙන්න ඇති.
හර්ෂණ
පරක්කු උන නිසා බලල ඔක්කොම කට්ටිය
කවීන් ලහිරු
සින්හල උපසිරැසියට ස්තූතියි රොයිලි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවා...රොයිලි
ජය෴෴ :P :P
රයන් ද සිල්වා
සබ් එකට තුති සහෝ
09 එපියත් ආපු ගමන් සබ් දෙමුරොයිලි
ජය෴෴ :P :P
උදාර දිල්ශාන්
තෑන්ක්ස් සබ් එකට
එලම...රොයිලි
ජය෴෴ :P :P
harsha
ඈ මක්කිව්වා බල්ලාට පොල්ලෙන් ගැහුවා වාගේ. දැන් වෙලාව උදේ 6.15 ඉතින් මේ වාගේ දේවල් කිව්වාම රෑ වෙනතුරු ඉවසන්නේ කෝමද? මේ පාර මොකද කැරි මල්ටි බැරල් එකකින් නෙලනවද? එහෙම නම් රොයිලි සබ ගන්නවා බොහෝම ස්තූතියි. ජයවෙවා
රොයිලි
කැරී නෙවෙයි කැරී ඇතුළු පාර්ශවයට තමා වදින්නේ. :P :P
Rajitha
Thanks bro......jayawewa......!
රොයිලි
ජය෴෴ :P :P
chameera
bohoma sthuthi jaya wewa........
රොයිලි
ජය :P :P
Sudheera Kasun
Thanks bro...! Sub denakan iwasala iwasala mge iwaseemath hodata pragunawela wela tiyenne broo :D
රොයිලි
ඒකත් එහෙමද. ජය෴෴ :P :P
Sajeevi
Thanks a lot.
Kochchara aasa unath mama nam sub denakam balan innawa.රොයිලි
ජය෴෴ :P :P
buddi
Thanks Machan........
රොයිලි
ජය෴෴ :P :P
හර්ෂණ
මම ටීවී සිරිස් බලන විදිය
1 ආපු ගමන් විනාඩි 10න් මුළු ඉපිසොඩ් එකම බලනවා.
2 ඉංග්‍රීසි සබ ආවම යව යව අත්‍යාවශ්‍ය ටික බලනවා..
3 සිංහල සබ ආවම ඔක්කොමටික බලනවා :vYohan Fernando
ithn bn iwasan indala ekaparatama 3 weni step eka kaloth mokada
රොයිලි
ඒකත් හොඳ විදියක් තමා වගේ. ජය෴෴ :P :P
Udara Damith B/K
එකේනේ බන් අපරාදේ කරන්ට් එක
හෙහෙ'
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
රොයිලි
ජය෴෴ :P :P
විමා
ආම් ස්ටිල් හියර් මා නිග :D
දැනුයි හතයි අටයි බලන්නේ
සුමාන දෙකයි මිස් උනේ තාප්පෙටම කෙළගෙන රොයිලියා සබ් දෙන එක නවත්තන හදනව
මෙන්න වැන්දා නවත්තන්න නම් එපා ලොක්කෝ
අම්මපා බලන්නෑ සබ් දෙන එක නැවත්තුවොත්රොයිලි
මම නවත්තනවා කිව්වෙ නැතෝ. ජය෴෴ :P :P
Laxe
Thanks BRooo....
ELA Digatama sub Karapan broo....
api bala innawa sub denakam.....රොයිලි
ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks ROYLI saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
ජය෴෴ :P :P
piyumal sanjeewa
බොහෝම ස්තූතියි. ජයවෙවා..
රොයිලි
ජය෴෴ :P :P
Gibbs
Thanks...
රොයිලි
ජය෴෴ :P :P
ආසිරි ප්‍රියන්ත
කෝ ඉතිං කොච්චර කිව්වත් පිළිගන්න එකක්යැ.
අර හොලමනකට පේන්නයි අරම ඉස්ටෙටස්සුවක් දැම්මේ.
බැලුවේ නෑ දෙයියෝ,
ඔන්න දැන් නම් බලුඅව සිංහල එක්ක.
කියන්නත් වගේ මේකෙත් දැන් එකා එකා බාවනවා නේ. මම හිතුවෙම කුයිනය කපෝති තමා කියලා.
ඇස්ට්‍රිඩ් ගැනත් හිතක් පහල වීගෙන ආව විතරයි.
ගෙරි ඩාලය නම් මහ කැ# වැඩ කරන්නේ.
මම මේ බලන් ඉන්නේ කුයින් කැරී සෝල් තුන්කට්ටුව සෙට් වෙනකම්.
ලගදිම වෙයි වගේ, ප්‍රොමෝ කෑල්ලේ කුයින් අයියා වැඩ පටන් ගන්නවා පෙන්නුවා.
එහෙනම් බොහොම ස්තුතියි ඈ.
ජයවේවා!!රොයිලි
හරි හරි එහෙනම් ලබන සතියෙ හම්බවෙමු. ජය෴෴ :P :P
Hemal
Thanks ayye
parakku unata kamak naha hemihita hari dennaDasun
Thank You bro......
නිර්මාණි විජේසිංහ
ඉංග්‍රිසි සබ් එක්ක බලලා ස්ටේටස් දාන අයට නිකන් ඉන්න කියන්න අයියෙ. මම නම් මඟ බලන් ඉන්නෙ ඔයාගෙ සබ් එක්ක බලන්න. කමෙන්ට් එක ටිකක් පරක්කු උනාට මං සබ් දෙනකන් ඉදලා කලට වෙලාවට බැලුවා ඔන්න. කිව්වා වගේම පොල්ලකින් ගැහුවා වගේ තමයි. ඊලඟ කොටසින හමුවෙමු. ජය..
නිරෝෂ්
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා !
lakshan
English ekath blnawa ube sub ekath blnawa mchan digatama deepan tnx
Advertisement



ඉවසනවා ඉවසනවා. අපි නම් ඉවසා ගෙන ඉඳලා රොයිලිගේ සබත් එක්කම තමයි බලන්නේ....
බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!