Watch Trailer

The Secret Circle [S01 : E12] with Sinhala Subtitles |ගින්න ඇතිවුන රැයේ ඇත්තටම මොකක්ද වුනේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 12 කොටසත් අරන් ආවා. ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ කලින් කොටසෙදි ෆේයි ලී එක්ක එකතු වෙලා කැසීගේ මායා බලයන් හොරකන් කරන්න හදනවනේ ඉතින් ඒ වැඩේ හරිගියාට ෆේයි මායා බලයන් පාවිච්චි කරන්න කරන්න කවයේ අනිත් සාමාජිකයින් දුර්වල වෙනවනේ. ඒක නිසා ෆේයිට ආපහු ඒ මායාව හරවන්න වෙන…

High Strung (2016)

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 12 කොටසත් අරන් ආවා. ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ  කලින් කොටසෙදි ෆේයි ලී එක්ක එකතු වෙලා කැසීගේ මායා බලයන් හොරකන් කරන්න හදනවනේ ඉතින් ඒ වැඩේ හරිගියාට ෆේයි මායා බලයන් පාවිච්චි කරන්න කරන්න කවයේ අනිත් සාමාජිකයින් දුර්වල වෙනවනේ. ඒක නිසා ෆේයිට ආපහු ඒ මායාව හරවන්න වෙනවා. ඒ වගේම කැසී මෙලීසාත් එක්ක හුස්ම ගන්න බැරැව නාන කාමරේ වැටිලා ඉන්නකොට එතන්ට කෙනෙක් ඇවිල්ලා ඒ දෙන්නව බේරගන්නවනේ එයාගේ සපත්තු දෙක විතරයිනේ පෙන්නන්නේ, ඒ කවුද කියලා අද කොටසෙදි බලාගන්න පුළුවන්.

අද කොටස ගැන කියනවනම් මේ කොටස තමයි පෞද්ගලිකව මම මේ කතාමාලාවේ මේ දක්වා තිබුන කොටස් වලින් කැමතිම කොටස. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කියනවනම් මේ කොටස මටනම් බොක්කටම වැදුනා. හරි හරි වැඩි වර්ණනා ඔනි නැහ කතාව ටිකක් කියන්නම්කෝ.

කලින් කොටසේ අන්තිමට ජේක් ආපහු එනවා පෙන්නනවනේ. ඉතින් ජේක් මායා දඩයක්කාරයින්ගෙන් පැනලා ඇවිල්ලා තියෙන්නේ කැසීව ආරක්ෂා කරන්න. මායා දඩක්කාරයෝ කැසීගේ බලයන් දැනගත්තට පස්සේ එයාව කොහොම හරි මරලා දාන්න තමයි උත්සහ කරන්නේ. ඒකට එයාලා ලග ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමේටම තමයි එයාලා කැසීගේ තාත්තවත් මරලා දාලා තියෙන්නෙත් කියලා හොයාගෙන තමයි ජේක් එහෙන් පැනලා එන්නේ. ඉතින් අවුරැදු 16කට කලින් හැමෝගෙම දෙමවුපියෝ අහිමිවුන ඒ ගින්න දවසේ  ඇත්තටම සිද්ද වුනේ මොකක්ද කියන එක දන්න එකම කෙනත් ජේක් තමයි.  එයා එදා ඒක දැකලා තියනවා. ඒත් එයා කාටවත් ඒ ගැන කියලා නැහැ. එයා ඒ කාලේ ගෙඩක් පොඩි ළමයෙක් ඒ නිසා එයාට ඒ මතකයන් අපැහැදිලියි.  ඉතින් මේ වෙච්චදේ මොකක්ද කියලා හරියටම හොයාගන්න ඔනි නිසා කැසීගේ අදුරැ මායා බලයනුත් උපයෝගී කරගෙන ඒ දේවල් පැහැදිලි කරගන්න පුළුවන් විදිහේ මන්තරයක් ජේක් හදනවා.

ඉතින් කැසියි ජේකුයි දෙන්නා මේ මයාව කරලා මනසින් අවුරැදු 16යක් ආපස්සට යනවා. ඒත් එහෙදි කැසියි ජේකුයි වෙන්වෙනවා ඒත් එක්කම ජේක් ආපහු පියවි ලෝකෙට එනවා. ඉතින් කැසී ජේක්ගේ මනසේ තනිවෙනවා එයා දකිනවා ඒ ගින්න ඇතිවු දවසේ ඇත්තටම මොකක්ද සිද්ද වුනේ කියලා. එයා දකිනවා එයාගේ තාත්තව ඒත් එයාගේ මූන පේන්නේ නැහැ එයා මුළු ඇගම වහගෙන ඉන්නේ ඇත්තම කිවුවොත් මායා දඩයක්කාරයෝ තමයි ළමයින්ගේ දෙමවුපියෝ ටික මරලා තියෙන්නේ. එයාලා කැසීගේ තාත්තවත් මරන්න හදනවා ඒත් වැඩේ අසාර්තක වෙනවා කැසීගේ තාත්තා එයාලට වඩා බලවත්. ඉතින් කැසි අවුරැදු 16ක අතීතයෙන් එලියට එද්දි එයාට ගොඩාක් ප්‍රෂ්න තියනවා ඒ අතරින් ලොකුම ප්‍රෂ්නේ තමයි එයාගේ තාත්තා ඇත්තටම මැරැණද නැත්තම් තවම ජීවත්වෙනවද කියන එක. අනිත් දේවල් ඉතින් මං කියන්න ඕනේ නැහැනේ ඔයාලම බලාගන්න.

තවත් කොටසකින් හම්බ වෙනකන් හැමෝටම ජය එහෙනම්!!!

.

 

High Strung (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි  HDTV  පිටපත් සඳහා  අදාළ වේ.

323 downloadsDownload The-Secret-Circle.S01E12.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/aa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සහ “රවිදු රුක්ෂාන්“සොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

323 downloadsDownload Subtitles27 KB

7 comments

  1. Sumudu Nuwan

    elaaaa thanks....ikmnta demu

  2. Dinuka Jayasekara

    Thanks kollo......puluwn nm season ekama ekawara down kara gnda link 1k diynko.

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Chalana Rukshan

    thnx bro...

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. dulitha hashan

    thanx sub ekata.. jaya weeweaa

  7. chinthaka.max4

    thanks machan