මේ කොටසෙන් යෝජනා කරන්නේ ඈත අතීතයේදී මිනිසුන් සහ ඩයිනසෝරයන් සමකාලීනව වාසය කරන්න ඇති කියලයි. ඔවුන් එහෙම කියන්නේ ලෝකය පුරාවටම හමුවෙලා තිබෙන විවිධ කැටයම් වලින් සහ සිතුවම් වලින් දකින්න තිබෙන දේවල් අනුව සහ ගවේෂණ මගින් සොයාගන්නා පොසිල අනුව ඒ වගේම අවුරුදු මිලියන ගාණකට කලින් වඳවෙලා ගියා කියලා හිතපු සමහර සත්…

මේ කොටසෙන් යෝජනා කරන්නේ ඈත අතීතයේදී මිනිසුන් සහ ඩයිනසෝරයන් සමකාලීනව වාසය කරන්න ඇති කියලයි. ඔවුන් එහෙම කියන්නේ ලෝකය පුරාවටම හමුවෙලා තිබෙන විවිධ කැටයම් වලින් සහ සිතුවම් වලින් දකින්න තිබෙන දේවල් අනුව සහ ගවේෂණ මගින් සොයාගන්නා පොසිල අනුව ඒ වගේම අවුරුදු මිලියන ගාණකට කලින් වඳවෙලා ගියා කියලා හිතපු සමහර සත්තු නැවත ජීවමානව ඉන්නකොට සොයාගන්න ලැබුණු නිසායි ඒ වගේම ඇන්කෝර්වට් පන්සලෙන් සොයාගන්න ලැබිලා තිබෙන ස්ටෙගසොරස් සත්වයාගේ රූපය,ඩයිනසෝරයෙක්ගේ සහ මිනිසෙකුගේ එකලඟ පිහිටලා තිබෙන පා සලකුණු පාෂාණීභූත වෙලා තිබිලා හමුවීම,පේරු වලින් සොයාගන්න ලැබිලා තිබෙන දහස් ගනනක් වූ ඉකා පාෂාණ වලින් ඩයිනසෝරයන් සහ මිනිසුන් නිරූපණය කරලා තිබෙන එකෙන් මේ අය කියන්නේ අවුරුදු මිලියන 65 කට කලින් ඩයිනසෝරයන් වඳවෙලා ගියා කියන මතය ගැන නැවත හිතලා බලන්න ඕනේ කියන එකයි මේ අය කියනවා ඒ කාලෙටත් පස්සේ ඩයිනසෝරයන් ජීවත්වෙලා ඉන්න ඇති කියලා ඉතින් මේ වගේ විවිධ මාතෘකා කීපයක් ගැන තමයි මේකෙන් කතාබහ කරන්නේ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
141 downloadsDownload Ancient-Aliens-S04E10.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
![]()
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
14 comments
Gamage
devinda
Ty Malli.meka mn balapu supirima doc series eka......Ty again....
Sajeevi
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dimal
Ela Ela . thanks bro
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
upali
okkoma gaththoooooo............
Gamage
මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සහෝදරයා මේ සිරියස් එකට සබ් දිපු එක ගැන.. ෆිල්ම් එකකට සබ් දුන්නම වැටෙන කමෙන්ට්ස් ගාන අඩුවෙන්න පුළුවන්.. ඒත් දැනුමෙන් හරි වටින දෙයක්... මේක සැම ඒලියන්ස් රසිකයෙක්ම බලන්න වටින කථාමාලවක්.. මම හිතනවා සීසන් 5ටත් සබ් එක දේවි කියලා.. මම තිතන විදියට දැනට මේකේ සීසන් 11ත් පෙන්නලා ඉවර්යි වගේ.. ඉතින් මේවගේ වටිනා කථාමාලාවකට සිංහල සබ් දිපු එකටනම් සහෝට ගොඩාක් පිං...
nirosha
meka digatama denawata godak thanks. adu download ganak danata tibunata thawa masa ganakin meka loku ganak wenawa. ekanisa digatama denna.sathiyakata 1kk unath kamak na
devinda
Ty malli gdk pin....
Nirosha Nirosha
නිශ්ශංක රුවන් යාලුවාට ඇත්තටම මම ගොඩක් ස්තූති කරනවා මේ වැඩසටහන් පෙලට sub දීපු එකට. Baiscopelk එකටත් ස්තුතියි. තව අවුරුදු 100 ක් ගියත් මේ වැඩසටහන් පෙලේ වටිනා කම අඩුවෙන්නේ නැහැ..එවගේම මම දැක්කා මේ sub වල සමහර තැන්වලදී වැඩ සටහනේ තියන කරැණු වලට අමතරව නිශ්ශංක යාලුවා දන්න කරුණු කිහිපයකුත් ඇතුළත් කරල තියෙනවා, එකටත් ගොඩක් ස්තුතියි ඔයාට.
විශේෂයෙන් මම සන්තෝෂ වෙනවා ඔයා වගේ මේ ගැන දැනුම තියෙන කෙනෙක් මේකට sub දෙන ඵක ගැන. ..Film වලට sub දෙන අය ගොඩක් හිටියට. ..ඔයා ඵ් අය අතරේ ඉන්න ගොඩක් වටින කෙනෙක්. .කොහොම හරි ඉතිරි ටිකටත් sub දෙන්න.. අපි බලන් ඉන්නවා..
බොහෝම ස්තූතියි. ..
kdelshan
season 4 eka episode 15k thiynwa ko ithuru tika
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට.. ඉතුරු seasonවලටත් සබ් දෙමු
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Tanks Machan Supiri..
පුලුවනම් මෙකේ හොදට සීඩ්ස් තියෙන Torrent file එකක් ගන්න පුලුවන් තැනකුත් කිවනම් හොදයි...