Watch Trailer

Arrow [S05 : E16] with Sinhala Subtitles | චෙක්මේට්… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස විකාශය නොවුනට ඇරෝ කතාවේ කුතුහලය නම් තවම නැතිවෙලා නෑ. මොකද කලින් කොටසේදි ප්‍රොමෙතියස් කවුද කියන එක අපිට බලාගන්න පුලුවන් වුනානේ. සති කිපයකට කලින් ඉදන් ගොඩක් අය අනුමාන කලා ඒඩ්‍රියන් තමයි ප්‍රොමෙතියස් විදියට ඉන්නේ කියලා. හැබැයි ඉතින් සමහරක් අය හිතුවේ ඒඩ්‍රියන් කියන්නේ විජලාන්ට් කියලයි. ම…

Arrow S5-1

ගිය සතියේ කොටස විකාශය නොවුනට ඇරෝ කතාවේ කුතුහලය නම් තවම නැතිවෙලා නෑ. මොකද කලින් කොටසේදි ප්‍රොමෙතියස් කවුද කියන එක අපිට බලාගන්න පුලුවන් වුනානේ. සති කිපයකට කලින් ඉදන් ගොඩක් අය අනුමාන කලා ඒඩ්‍රියන් තමයි ප්‍රොමෙතියස් විදියට ඉන්නේ කියලා. හැබැයි ඉතින් සමහරක් අය හිතුවේ ඒඩ්‍රියන් කියන්නේ විජලාන්ට් කියලයි. මොකද කොමික් කතාවේ තියෙන්නේ එහෙමයි. කොහොම වුනත් කොමික් කතා පොතේ එහෙම වුනත් ටිවි සිරියස් එකේදි කාලයත් එක්ක ඊටත් වඩා ලොකු කෙනෙක් විජලාන්ට් විදියට අපිට බලාගන්න පුලුන් වේවි. ප්‍රොමෙතියස් කියන්නෙ ඒඩ්‍රියන් කියලා පෙන්වද්දි ගොඩක් අය පුදුම වෙන්න ඇති නේද?ඒ වගේම මේ එලිදරව්ව ගැනත් කියන්නම ඕනි. මම නම් හිතුවේ මේ ප්‍රොමෙතියස් කවුද කියලා එලි කරන්න කලින් විජලාන්ටි කවුද කියලා අපිට දැනගන්න පුලුවන් වේවි කියලා. හැබැයි ඉතින් සිද්ධ වුනේ නම් ඒකෙ අනිත් පැත්තයි. හැබැයි ඉතින් විජලාන්ට් කියන කෙනා අපි හිතුවට වඩා ගොඩක් ලොකු බලවත් කෙනෙක් වෙන්න බැරි නෑ.

නගරාධිපතිගේ කතාව ගැන ගත්තොත්, මම නම් ගොඩක් පුදුම වුනා ඒ එක එපිසොයිඩ් එකක් ඇතුලේ වුන දේ ගැන. අපි හැමෝම දැනගෙන හිටියා කොහොම හරි අන්තිමේට ලොකු රැස්විමක් තියලා ඔලිවර් මොකක් හරි ලොකු දෙයක් හැමෝටම කියනවා කියලා. ඒත් කවරුවත් හිතන්න නැතිවෙන්න ඇති එයා එයාගෙම වල කපාගන්න වැඩක් කරයි කියලා. මොකද නගරයේ විරයා වුන ඇරෝනෙ දැන් වැරදිකාරයා වෙලා තියෙන්නේ. සමහර විට ඔලිවර් ඇරෝ විදියට කරපු දේවල් වලින් විදවන්න මේ දේ කලා වෙන්නත් පුලුවන්, හැබැයි ඉතින් ප්‍රධාන සැලැස්ම මොකක්ද කියලා තවම අපිට හිතාගන්න බෑ. ඒ නිසාම තමයි ඇරෝ කතාවේ ඉතිරි කොටස් ගොඩක් කුතුහලය පිරුණ රසවත් කතාවක් වෙන්නේ.

කර්ටිස් ගැන කතා කලොත් එයාගේ චරිතය ගැන හොද වගේම නරකත් කියන්න තියෙනවා. අන්තිමේට කොහොම හරි අපිට ටී ස්පෙයාර්ස් බලාගන්න පුලුවන් වුනා. මොකද කලින් කොටස වෙනකන්ම එයා ටීම් එකේ හිටපු නිකන්ම නිකන් දුර්වලයෙක් විතරයිනේ. ඉතින් මේ ටී ස්පෙයාර්ස් එක්ක එයා අනිවාර්යයෙන්ම ටීම් එකේ වටින චරිතයක් වේවි. අපි නරක ගැන කතා කලොත් ඇත්තටම එයාගේ ආදර කතාව දිගට දිගට ඇදෙනවා වැඩියි වගේ. විශේෂයෙන් මේ වගේ ලොකු කතාවක් තියෙන එපිසොයිඩ් එකක් ඇතුලට ඒ කතාව දාපු එක එක විදියකට නොගැලපිමක්. අපි කැමති වුනත් අකමැති වුනත් අනිවාර්යයෙන්ම ඒ ආදර කතාව තව එපිසොයිඩ් කිපයකට ගලාගෙන යයි වගේ.

ඒ වගේම සුසැන් විලියම්ස් ගැනත් කතා නොකරම බෑ. මොකද එයා ග්‍රීන් ඇරෝ කියන්නේ ඔලිවර් කියලා මුල ඉදන්ම දැනගෙන ඉදලා. හැබැයි ඉතින් එයයි ඔලිවර් අතරෙයි සිද්ධ වුන කතාබහේදි කොයිම වෙලාවකවත් ඔලිවර් ඒක පිලිගත්තේ නෑනේ. කොහොම වුනත් සිද්ධ වුන දේවල් එක්ක අනිවාර්යයෙන්ම සුසැන් කතාවේ ලොකු වෙනසක් කරන කෙනෙක් වේවි. ඉතින් මේ හැමදේම එක්ක මොනවායින් මොනවා වෙයිද කියලා අපි අද කොටසින් බලාගමු…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E16.HDTV.x264-LOL
Arrow.S05E16.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E16.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E16.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E16.720p.HDTV.2CH.x265.HEVC-PSA
Arrow S05E16 720p HDTV HEVC x265 Crazy4ad

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

7,165 downloadsDownload Arrow-S05E16.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1

Next BT1

Subtitles

7,165 downloadsDownload Subtitles30 KB

44 comments

  1. para

    adoooooooooooo eelaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  2. para

    mama 1

  3. Manoj

    Thanks machan..... man thamai 1st

  4. Kavindu kawmina

    Thanks machan
    Jayen jaya

  5. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ...

  6. Dula

    elama

  7. viraj

    Sub ekata thanks saho..

  8. Kawshalya Dushyan

    sabata bohoma thuthi saho.....
    jaya

  9. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  10. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  11. Lakshan

    Thanks Bro.

  12. කවියා✌️✌️✌️

    Tq bro

  13. Chalana Rukshan

    thnx bro...

  14. madhuka

    Thanks bro
    Legends of tomorrow akek sub aka balaporoththu wenawa labei kiyala

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..

  17. Rakitha

    Thank you bro. Digatama karagena yamu. Jaya wewa.

  18. nuwan

    පට්ට මචන්..දැන් නම් එල ..

  19. Udara Damith B/K

    බොහොම ස්තූතියි
    ela

  20. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. charith

    sub 1ta tnx kollooo

  22. Kasun Widusha

    Tnx mcn

  23. mindika

    thanks!!!!!!!!!!!!!!!!!!!

  24. Sayuru Tharanga Lakmal

    godaak sthuuthii sahoo sub ekata

  25. strabger

    Thanks

  26. stranger

    Elama thnx

  27. TháRàñga Ñ ÐaRshánà

    බොහොම ස්තූතියි සහෝ. දිගටම වැඩේ කරගෙන යමු. ජය!

  28. Mahesh

    Sub ekata thanx

  29. Suu

    thank U

  30. praneeth madu

    බොහෝම ස්තුතියි සහෝ

  31. silent$

    Thanxxxxxxxxxxxx

  32. Thusitha

    Thank you very much

  33. Nirodha uthpala

    Ealama bro thada thx for sub digatama demu obata ජය

  34. Amila Mudalige

    Thanks saho sub ekta

  35. Devaka Sadaruwan

    කතාව එන්න එන්නම සුපිරි වෙනවා. සතියක් ඉන්න බැරි තරමට....
    තැන්ක්ස් සබට,
    ජය

  36. AJ

    Thanks man...

  37. Gihan Iddamalgoda

    thanks 4 sub.

  38. ashan lankanath

    thanks .................................................

  39. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  40. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  41. Tv series පිස්සන්

    17 ඉක්මනට දෙන්න.....ඉවසන්න බැරි යො.....

  42. Dasitha147

    bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya

  43. lakshan

    උපසිරැසියට බොහොම ස්තූතියි

  44. apa

    thanks subtitles walata.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.