Watch Trailer

Hwarang: The Poet Warrior Youth [E09] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

09 කොටස සියොන් වූ තමන්ගේ සොහොයුරා නෙවෙයි කියලා දැනගත්තම ආරෝට ඒක සතුටක් වගේම දුකක් වෙනවා. ආරෝ කැමති වෙන්නෙ නැහැ ඔහුව තමන්ගේ සොහොයුරා ලෙස පිලිගන්න. කොහොම වුනත් සියොන් වූ කියන්නේ ආරෝ කැමති වුනත් නැතත් ඔහු ඇයගේ සොහොයුරා ලෙසම ජීවත් වෙන බවයි. මේ අතර චන්ද්‍ර මංගල්‍යයේදී තිබෙන ඉදිරිපත් කිරීමට සැමදෙනාම බොහො…

HWARANG korean TV series

09 කොටස

සියොන් වූ තමන්ගේ සොහොයුරා නෙවෙයි කියලා දැනගත්තම ආරෝට ඒක සතුටක් වගේම දුකක් වෙනවා. ආරෝ කැමති වෙන්නෙ නැහැ ඔහුව තමන්ගේ සොහොයුරා ලෙස පිලිගන්න. කොහොම වුනත් සියොන් වූ කියන්නේ ආරෝ කැමති වුනත් නැතත් ඔහු ඇයගේ සොහොයුරා ලෙසම ජීවත් වෙන බවයි. මේ අතර චන්ද්‍ර මංගල්‍යයේදී තිබෙන ඉදිරිපත් කිරීමට සැමදෙනාම බොහොම උනන්දුවෙන් පුහුණු වෙනවා. රැජිණ තීරණය කරනවා සූක් මියොන්ග් කුමරියව හරන්ග් නිවසට එවන්න. පාලකතුමා ඊට අකමැති වුනත් ඔහුට එයට කැමති වීමටයි සිදුවෙන්නේ. කෙසේ හෝ පුහුණුව අවසානයේ ඉදිරිපත් කිරීමේ දිනය පැමිණෙනවා. ඒ දිනයේ බොහොම භයානක සිදුවීම් දෙකක් සිදුවෙනවා. එකක් තමයි ජිඩ්වි තමන්ගේ මව, මව් රැජිණ සමග කරන කතා බහකට කන් දෙන ආරෝ, ජිඩ්වි තමන්ගේ රජතුමා බව දැනගත් නිසා සෙන්පති තුමා ඇයව සිහිනැති කර මව් රැජිණ වෙත ගෙන යනවා. මව් රැජිණ ඇයව මරා දමන්නයි සූදානම් වෙන්නේ. අනිත් කාරණය නම්, ඉදිරිපත් කිරීමට වෙලාව පැමිණි විට දකින්නේ හරන්ග්වරුන්ගේ සියලුම සංගීත උපකරණ කවුරුන් හෝ විනාශ කර ඇති බවකුයි.

 

Hwarang (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Hwarang.E09.170110.720p-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E09.170110.720p-NEXT-PURE-Lopa-Town
Hwarang.E09.170110.720p-SS-RAiN-CineBus-ENT
Hwarang.E09.XviD-WITH-iPOP-BarosG-LIMO
Hwarang.E09.170110.HDTV.x264.360p-NEXT-Ernie

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,170 downloadsDownload Hwarang-The-Poet-Warrior-Youth-E09.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

1,170 downloadsDownload Subtitles26 KB

21 comments

  1. Dish

    Lassana kathawak akka tnx sub ekata.

  2. Chami.S

    wow.....
    Thanks..

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. kalum

    thanks

  5. praneeth madu

    බො‍හොම ස්තූතියි

  6. ඉෂාන් මදුෂ

    ස්තුතියි

  7. udara daminda

    ambooooo akke oyata gdak thanx a...... thanx a lot tawa tawa wadiyen sub denna labewa kiyala parthana karanawa......................................................................................................

  8. Maduka

    Never gone, splash splash love movie sub one

  9. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Saradha Dananjaya

    ⭐ThnkQ sis...

  11. silent$

    Thanxxxxxxxxxxxx

  12. Nadeeka

    Thanks sis, anith tikath Ikmanin denna

  13. udara daminda

    ilaga sub eka denne kawaddooooo

  14. sameera wijesinghe

    ane ilaga eka dannako plz

  15. udara daminda

    adawath next episoid sub denawada? please............

  16. Navindu Gunawardan

    අක්කා ඉක්මනින් ඉතුරු ටිකෙත් සබ දෙමුකෝ...☺

  17. avicii

    niyami sub akka....superb....thz sis...

  18. Dinesh Sapumal Bandara

    Sub Ekata Thanks Akke....

  19. Mahesh

    Sub ekata thanx

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  21. Hansaka

    The heirs tv serias eke sinhala sub dennako

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.