කොහොමද කට්ටියම.. ඔන්න එහෙමනම් මේ සූදානම් DARK MATTER තෙවැනි සමයේ අවසානය සනිටුහන් කරන්නයි.. ඔව්, හිතවතුනි අදින් මේක අහවරයි. හතරවන කතා සමයක් ගැන තවම කිසිම දැනුම් දීමක් කරලා නෑ මේ පාරනම්. කොහොමත් මේක මෙතනින් ඉවර වෙනවනම් හොදයි කියන එක තමයි මගේ අදහස.. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා.. මතක…

කොහොමද කට්ටියම.. ඔන්න එහෙමනම් මේ සූදානම් DARK MATTER තෙවැනි සමයේ අවසානය සනිටුහන් කරන්නයි.. ඔව්, හිතවතුනි අදින් මේක අහවරයි. හතරවන කතා සමයක් ගැන තවම කිසිම දැනුම් දීමක් කරලා නෑ මේ පාරනම්. කොහොමත් මේක මෙතනින් ඉවර වෙනවනම් හොදයි කියන එක තමයි මගේ අදහස.. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොකෝ වෙන්නේ කියලා..
මතක ඇතිනේ තෙවැනි කතාමාලාව පටන්ගත්තේ අර සමුළුව විනාශ වීමත් සමගයි. ෆෝ ලෙස මුල පටන් සිටි චරිතය ප්‍රබල ලෙසම රියෝ ඉෂිඩා අධිරාජයාගේ චරිතයට අවතීර්ණ වීමත් සමග ඔහු සිය බලය අනිසි ලෙස යොදාගනිමින් කටයුතු කිරීම ආරම්භ වුනා දකින්න ඇතිනේ. කලින් කතාවන්වල රාසා කණ්ඩායමට හිටිය සතුරන් වුනේ විශ්ව අධිකාරිය, ෆෙරස් සහ ට්‍රොගොට් කියන සමාගම්. නමුත් මෙවර ඒ සියල්ලට වඩා රාසා කණ්ඩායමේ සතුරා වුයේ රියෝ කියලා කිව්වොත් නිවැරදියි. ඒවගේම මෙවර ඔවුන්ගේ ජිවිතවල අතීත රහස් මෙන්ම අනාගතයේ සිදුවීමට නියමිත අනාවැකි කිහිපයක් දැනගැන්මත් සමග කතාව තවත් උණුසුම් වුවා කිවොත් නිවැරදියි. ඒ අනාවැකි සියල්ලම පාහේ සත්‍ය වෙනවා. තවමත් සත්‍ය නොවී තිබෙන්නේ දෙකක් පමණයි, බලමු ඒ දෙක අද කොටසේවත් සත්‍ය වෙයිද කියලා.
ෆෙරස් සමාගම අනිකුත් සියලු සමාගම් සමගින් කෙරෙන යුද්දය ජයගන්නට ෆීනික්ස් ව්‍යාපෘතිය නමින් රහස් වැඩක් කරනවා කියලා මතක ඇතිනේ. අද ඒක හෙළිවෙනවා. මේ සටනට මීකේ සමාගම මෙන්ම ඉෂිඩා අධිරාජ්‍යයේ යානා පවා රාසා සමගින් එක් වෙනවා. නමුත් සටනේ ජය පහසු එකක් වෙන්නේ නෑ. සැබවින්ම කිව්වොත් ඔවුන් සටන ජයගත්තාද නැතිනම් පරාජය වූවාද කියන්නට නොහැකි තරමේ කුතුහලයක් දනවමින් තමයි අද කතාමාලාවේ අවසානය සනිටුහන් වෙන්නේ..ඒ වගේම කතාවේ ප්‍රධාන චරිතයක් මියයාමද අද දක්නට ලැබෙනවා.
එහෙමනම් මං මෙතෙකින් සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය. ගියවර වගේ මෙවරනම් මං පොරොන්දු වෙන්නේ නෑ ලබන වසරේ හතරවන කතාසමයක් ආවොත් අනිවාර්යයනෙම උපසිරසි රැගෙන එනවා කියලනම්. එහෙම ආවොත් මං නැතත් වෙන කෙනෙක් ඔයාලට උපසිරසි දෙයි.
ඔබ සැමට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
2,009 downloadsDownload Dark-Matter-S03E13.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
21 comments
Sithum
Eranga Sandaruwan
උප සිරැසියට බොම ස්තූතියි බ්‍රෝ...
ජය වේවා...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
tharindu
elama
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
අවසානය වෙනක්ම් උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ..
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
SanjulaJeter
Thanks bokka
mihiran
Digatama sub eka dunnata thanx saho.
harsha
බොහෝම ස්තූතියි මධූක නොකඩවාම අප වෙනුවෙන් කළ මෙහෙවරට. සබ අරගන්නවා ජයවේවා
Mahesh
Thanks saho.
dileepa
haiyoo akath ewarai thanx bro sub ekata.me karana sewaya mila karanna be.............
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
tnx mcn....jaya wewa
Tharindu
thank bro
Sanju_kelum
THANQ BRO..H JAYA WEWA...!
vishwanathmadhushanka
Ela machan
Janithpromoditha
meke season 4 avada bn
Janithpromoditha
nathnam cancelda
Sandaru Nimsara
සියලුම උපසිරැසියවලට බොහොම ස්තුතියි සහෝ❤️
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks bro.....