මේ කොටසෙන් මේ අය කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පිටසක්වලයන් ඇවිත් තිබෙන බවට සාක්ෂි තිබුනත් එවැනි සිදුවීම් ඒ රටවලට අයත් රජයන් විසින් සැඟවීමට උත්සහ දරන බවයි ඒ වගේම ඔවුන් මේ පිළිබඳව සාක්ෂි විදිහට 1973 දී ඇමරිකාවේදී සිදුවුණු සිදුවීමක් සහ ලෝකය පුරාවටම සිදුවුණු නොයෙකුත් සිදුවීම් සහ පුරාවෘත්ත ගෙනහැර දක්…
මේ කොටසෙන් මේ අය කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පිටසක්වලයන් ඇවිත් තිබෙන බවට සාක්ෂි තිබුනත් එවැනි සිදුවීම් ඒ රටවලට අයත් රජයන් විසින් සැඟවීමට උත්සහ දරන බවයි ඒ වගේම ඔවුන් මේ පිළිබඳව සාක්ෂි විදිහට 1973 දී ඇමරිකාවේදී සිදුවුණු සිදුවීමක් සහ ලෝකය පුරාවටම සිදුවුණු නොයෙකුත් සිදුවීම් සහ පුරාවෘත්ත ගෙනහැර දක්වනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,400 downloadsDownload Ancient-Aliens-Season-5-EP02.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
18 comments
Krishan NiShalya
asitha
elama saho thanks
Udara Damith B/K
50 වෙනි එකද
අයියෝ ටිකක් ලොකු ලිපියක් වත් මොනවත් නෑනෙ
කමක් නෑ සුබ පතනවා
දිගටම යන් ...
මේක වැදිය කට්ටිය බලන්නේ නෑ කියලා එහෙම නතර කරන්ඩ එහෙම එපාUdara Damith B/K
~~~~~~~~~~ හොද පොත කලන මිතුරෙක් වැනිය ~~~~~~~~~
කියමනකිSajith Anthony
50 ෙි උපසිරැසියට සුභ පැතුම් සහෝ!
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Charuka Lakshitha
අඩෙ....
50 ද....???
හොද ලිපියක් ලියන්න එපැයි...
ඇව්ලක් නැහැ....බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
Wish
මේකට ගැලපෙන RIP එක මොකද්ද? Thankz sub එකට
නිශ්ශංක රුවන්
HD RIP
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydranirosh
පට්ට ඉක්මනට සබ් දෙනවනෙ. නියමයි නියමයි. ඔහොම යන් ඔහොම යන්
සමිත් නිරොෂන්
50 ෙි උපසිරැසියට සුභ පැතුම් සහෝ!
උපසිරැසියට බොහොම ස්තුතියි ....
වැඩෙ දිගටම ඇදන් යමු යාළු......Sudesh
Wish you all the best bro... Kauruhari kenek dannawada me series eka direct download karaganna puluwan site ekak?
රොයිලි
උණූසුම් සුබ පැතුම් 50 වෙනි උපසිරැසියට. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajeevi
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්…..
SAMITH
බොහොම ස්තූතියි
isuru
50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!!
දිගටම කරගෙන යමු..ජයවේවා!!chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


නියමයි...."
උපසිරැසියට හුගක් ස්තුතියි ......!