Watch Trailer

Ancient Aliens [S05 : E06] with Sinhala Subtitles | සොහොන්ගැබ්වල අභිරහස්! [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පවතින ගුප්ත අවමගුල් චාරිත්‍ර සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් ලැබිලා තිබුණු බවයි එසේම ලෝකය පුරාවටම ඇති සොහොන් ගැබ් වල රජවරුන් සමග වැළලී ගොස් තිබෙන ධන නිධාන සහ ඒවා ඔවුන් සමගම වලලා දැම්මේ මොකක් නිසාද මරණෙන් මතු ජීවිතය ගැන ඇති සංකල්පය පද…

මේ කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න උත්සහ කරන්නේ ලෝකය පුරාවටම පවතින ගුප්ත අවමගුල් චාරිත්‍ර සඳහා කිසියම් පිටසක්වල බලපෑමක් ලැබිලා තිබුණු බවයි එසේම ලෝකය පුරාවටම ඇති සොහොන් ගැබ් වල රජවරුන් සමග වැළලී ගොස් තිබෙන ධන නිධාන සහ ඒවා ඔවුන් සමගම වලලා දැම්මේ මොකක් නිසාද මරණෙන් මතු ජීවිතය ගැන ඇති සංකල්පය පදනම් වෙලා තිබෙන්නේ මොනවගේ දේවල් මතද පිළිබඳවත් ඔවුන් සාකච්චා කරනවා මෙය සම්පුර්ණයෙන්ම වෙන් කරලා තිබෙන්නේ සොහොන්ගැබ් සහ මළවුන් පිළිබඳව ඇති චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව කතා කිරීම සඳහායි

 

 

 

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

852 downloadsDownload Ancient-Aliens-S05E06.zip89 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

852 downloadsDownload Subtitles89 KB

10 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...දිගටම දෙමු....

  2. rasanga

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  3. udaya saman

    niyamai broo ptta ikamanta sub tika denawata goak pin

  4. අසිත

    elama saho thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Udara Damith B/K

    ela

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. චාරුක ලක්ෂිත

    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  10. chinthaka.max4

    thankx machan