Watch Trailer

Ancient Aliens [S05 : E05] with Sinhala Subtitles | අයින්ස්ටයින් සාධකය! [සිංහල උපසිරැසි සමග]

ලෝකය පුරාවටම ඉතිහාසය මුළුල්ලේ විවිධ සොයාගැනීම් කරපු පුද්ගලයින් ඉන්නවා ඉතින් ඒ වගේ අය අතරින් විප්ලවකාරී සොයාගැනීමක් සිද්ද කරපු එක පුද්ගලයෙක් වෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ මේ සොයාගැනීමට හේතුවුණු කරුණු කාරනා මොනවද ඒ වගේම ඉතිහාසය පුරාවටම ඉඳපු විද්වතුන් මේ සොයාගැනීම් කරන්නට ඇත්තේ කිසියම් බලපෑමක් හෝ උ…

ලෝකය පුරාවටම ඉතිහාසය මුළුල්ලේ විවිධ සොයාගැනීම් කරපු පුද්ගලයින් ඉන්නවා ඉතින් ඒ වගේ අය අතරින් විප්ලවකාරී සොයාගැනීමක් සිද්ද කරපු එක පුද්ගලයෙක් වෙන්නේ ඇල්බට් අයින්ස්ටයින් ඔහුගේ මේ සොයාගැනීමට හේතුවුණු කරුණු කාරනා මොනවද ඒ වගේම ඉතිහාසය පුරාවටම ඉඳපු විද්වතුන් මේ සොයාගැනීම් කරන්නට ඇත්තේ කිසියම් බලපෑමක් හෝ උදව්වක් ලැබුණු නිසාද මෙසේම ඉන්දියාවේ ඉඳපු ශ්‍රිනිවාස් රාමානුජන්,නිකොලා ටෙස්ලා,ලියනාඩෝ ඩා වින්චි වැනි පුද්ගලයන් විවිධ අවස්ථාවලදී තමන්ට ලැබුණු කිසියම් පණිවිඩ පිළිබඳව සටහන් කර තිබෙන බවත් මොවුන් ප්‍රකාශ කරනවා මේ සියලු දැනුම එන්න ඇත්තේ විශ්වයේ කිසියම් නිශ්චිත ස්ථානයක් තුලින් වෙන්න ඇති කියලා පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න උත්සහ කරනවා

 

 

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,097 downloadsDownload Ancient-Aliens-S05E05.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,097 downloadsDownload Subtitles91 KB

9 comments

  1. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  2. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  3. Udara Damith B/K

    මරු

  4. අසිත

    elama saho thanks

  5. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සුපිරි සිරීස් එකක්....

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  9. chinthaka.max4

    thankx machan