යාලුවනේ මම සොනාලි. අක්කා මුලින්ම අරගෙන ආපු කතාව මෙතැන් සිට කරගෙන යන්නේ මම. ඉතින් පොඩි පොඩි අඩුපාඩු හමුවුණොත් ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.අක්කා තමයි මේ කතාව මට භාරදුන්නේ. මට කරන උදවුවක් විදිහටයි එයා මුල්ම පටන් ගැන්ම සකස් කළේ. ඉතින් අක්කාට ස්තූතිවන්ත වෙන ගමන්ම අපි මේ කොටස ගැන පොඩ්ඩක් බලමු. ඉතින්…

යාලුවනේ මම සොනාලි. අක්කා මුලින්ම අරගෙන ආපු කතාව මෙතැන් සිට කරගෙන යන්නේ මම. ඉතින් පොඩි පොඩි අඩුපාඩු හමුවුණොත් ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.අක්කා තමයි මේ කතාව මට භාරදුන්නේ. මට කරන උදවුවක් විදිහටයි එයා මුල්ම පටන් ගැන්ම සකස් කළේ. ඉතින් අක්කාට ස්තූතිවන්ත වෙන ගමන්ම අපි මේ කොටස ගැන පොඩ්ඩක් බලමු.
ඉතින් ඔයාලට මතකයිනේ. පසුගිය කොටසේ අවසානයට සිදු වුණ දෙය. කුමරු මාළිගාවෙන් පැන ගියා. ඔහුට සෑම දෙයක් ගැනම කුතුහලයක් තිබෙනවා. විශේෂයෙන්මවෙස් මුහුණක් පළඳින්න හේතුව ගැන. නමුත් කිසිවෙක් ඔහුට හරි පිළිතුර දෙන්නේ නැහැ. ඔහුට පවසා තිබෙන්නේ කුඩා කළ සිදුවූ රෝගයක් නිසා එසේ වෙස් මුහුණක් පළඳින්න සිදු වුණ බව.ඉතින් ඔහු මාළිගාවෙන් පැන යනවා මේ සත්‍යය දැන ගන්න.එසේ ගොස් නගරයේ ඇවිදින විට ඔහු ගැටළුවකට මුහුණ දුන්නා. යන්සච්යන්ග් වතුර ගැටළුව පිළිබඳව. ඔහුට ඒ ගැටලුව පිළිබඳ හරි වැටහීමක් නැති නිසා තමයි මෙය ඇති වන්නේ.ඉතින් එහි නිලධාරීන් මොහු පසුපස එනවා. එයින් බේරීමට දිව යන කුමරුට අවසානයේ කුමක් වේවිද යන කුතුහලය ඉතිරි කරමින් තමයි මේ කොටස අවසාන වුණේ . විශේෂයෙන්මසඳහන් කළ යුතුයි. මේ කතාවේ කුමරුගේ හොඳම මිතුරා සහ පෙම්වතිය ඔහුට මුණ ගැහෙන්නේ මේ කොටස තුළයි. ඒ වගේම කුමරා මෙතෙක් තමන් නොදුටු ලෝකය තුළ තිබෙන කෘරත්වයසහ භයානක බව යම්තාක් දුරට මෙතැන් සිට අවබෝධ කරගන්නවා. කෙසේ වුවත් මේ කතාව නැරඹීම තුළින් රසවින්දනයක්ම පමණක් නොවේ. තමන්ගේ ජීවිතයටත් බොහෝ දේවල් එකතුකරගන්න මේ කතා මාලාව නැරඹීමෙන් ඔබට පුළුවන්.
එහෙනම් කතාව රසවිඳින්න. මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,128 downloadsDownload Ruler-Master-of-the-Mask-E03E04-1.zip133 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
17 comments
Madhu
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්Anupa
Blue sea ekata passe supirima kathavak ...
Sub ekata thank . ............Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Shanthani
Tnx yalu.digatama korean drama walata subs demu .jayawewa
Kasun Lakshan
ammooooooooooooooooooooooooooo
akkeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
kohoma sthuthiyi karannada manda!!!!!!!!!!!!!!!!!!!!!!
kiyanna wachana nee
godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak sthuthiyiIndunil Lakshitha
akke me seris download karaganna link ekk dennako..hoyaganna naane
madusara
index of the Ruler: Master of the Mask කියලා සර්ච් කරපන්.....
ඔන ෆිලුමක්,ටිවි සිරිස් එකක් ගන්නේ එහෙමයි...
Chamith Mihiranga
Thanks for sub...
Udara Damith B/K
බොහෝමත්ම ස්තූතියි ....................
madusara
බොහොම ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Nishan randika
බොහොම ස්තූතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තූතියි අක්කා නගෝ දෙන්නටම.