Watch Trailer

Ancient Aliens [S05 : E10] with Sinhala Subtitles | වොන් ඩැනිකන් උරුමය! [සිංහල උපසිරැසි සමග]

එරික් වොන් ඩැනිකන් පෞරාණික ගගනගාමී මතයේ පියා ලෙස සලකනවා එසේම මේ කොටස මුළුමනින්ම වෙන් කරලා තිබෙන්නේ වොන් ඩැනිකන් සඳහාය සහ ඔහුගේ මතවාදය බිහිවුණ ආකාරය ඔහු කරපු පර්යේෂණ සහ ඔහුගේ පොත්පත් පිළිබඳව වගේම ඒවායෙන් ඉදිරිපත් කරන මතයන් වලටයි, ඔහු කියන්නේ ලෝකය පුරාම පවතින පුරාවෘත්ත සහ කතන්දර පදනම් වෙලා තිබෙන්නේ ක…

එරික් වොන් ඩැනිකන් පෞරාණික ගගනගාමී මතයේ පියා ලෙස සලකනවා එසේම මේ කොටස මුළුමනින්ම වෙන් කරලා තිබෙන්නේ වොන් ඩැනිකන්  සඳහාය සහ ඔහුගේ මතවාදය බිහිවුණ ආකාරය ඔහු කරපු පර්යේෂණ සහ ඔහුගේ පොත්පත් පිළිබඳව වගේම ඒවායෙන් ඉදිරිපත් කරන මතයන් වලටයි,  ඔහු කියන්නේ ලෝකය පුරාම පවතින පුරාවෘත්ත සහ කතන්දර පදනම් වෙලා තිබෙන්නේ කිසියම් සත්‍ය සිදුවීමක් වටේ කියලයි එසේම ඈත අතීතයේදී පිටසක්වලයන් පැමිණීම පදනම් කරන්ගෙන ලෝකය පුරාම ඇති දේව ආගම් පදනම් වෙලා තිබෙන බව මොහු ප්‍රකාශ කරනවා.

 

 

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,588 downloadsDownload Ancient-Aliens-S05E10.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,588 downloadsDownload Subtitles44 KB

6 comments

  1. සමිත් නිරොෂන්

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    ela............

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. අසිත

    elama saho thanks

  6. chinthaka.max4

    thankx machan