Watch Trailer

Wolverine and the X-Men (2008-2009) EP 11-12 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එපිසෝඩ් 11යි 12යි අරන් ආපහු ආව.ඔන්න මේකෙදි වුල්වරින් එයාගෙ අමතක වුනු අතීතයහොයන් යන එක තමයි වෙන්නෙ.චාල්ස් එයාගෙ මනස කියවද්දි ලැබෙන සිද්ධියක් නිසා තමයි වුල්වරින් ඒක හොයන් යන්නෙ.ඔන්න මේකෙදි වුල්වරින්ගෙ නිර්මාපකයයි ඔයාලගෙන් සමහරක් දන්න සේබර් ටූතුයි කොටසට එනවා. ඔන්න ඒවගේම් ස්කොට් ජීන්ව හොයාගෙන සින්…

ඔන්න එපිසෝඩ් 11යි 12යි අරන් ආපහු ආව.ඔන්න මේකෙදි වුල්වරින් එයාගෙ අමතක වුනු අතීතයහොයන් යන එක තමයි වෙන්නෙ.චාල්ස් එයාගෙ මනස කියවද්දි ලැබෙන සිද්ධියක් නිසා තමයි වුල්වරින් ඒක හොයන් යන්නෙ.ඔන්න මේකෙදි වුල්වරින්ගෙ නිර්මාපකයයි ඔයාලගෙන් සමහරක් දන්න සේබර් ටූතුයි කොටසට එනවා.

ඔන්න ඒවගේම් ස්කොට් ජීන්ව හොයාගෙන සින්ස්ටර් කියලා විපරීතයෙක් ගාවට යනවා. මෑන් ඩ්‍රැකියුලා වගේ පොරක්.ස්කොට් හිතන්නෙ එයා ගාව ජීන් ඉන්නවා කියලා කොහොමහරි මේ සිනිස්ටර් විපරීතයින්ගෙ ජාන සාම්පල එකතු කරන කෙනෙක් ස්කොට් එයාගෙ ලැබ් එක විනාශ කරන නිසා මිනිහට ඕන වෙන්නෙ ස්කොට්ව ඉවරයක් කරන්න. ඔන්න එතකොයම එක්ස් මෙන්ලා ඇවිත් ස්කොට්ව බේරගන්නවා.ඒවගේම ස්කොට් පොරොන්දු වෙනවා ජීන්ව හොයන වැඩේ නවත්වනවා කියලා. තව ටිකෙන් කියන්න අමතක වෙනවා ස්කොට් හරි ජීන් පනපිටින් ඉන්නවා හැබැයි වඩේ කියන්නෙ එයාට මොනවත් මතක නෑ, එහෙනම් මම අලුත් එපිසෝඩ් දෙකකුත් අරන් ආපහු එන්නම්.

ජයවේවා!!!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 11 – Past Discretions

Wolverine And The X Men 12 – eXcessive Force

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

915 downloadsDownload Wolverine-And-The-X-Men-11-12.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු නුවන්

Subtitles

915 downloadsDownload Subtitles20 KB

5 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Udara Damith B/K

    ............බොහොම ස්තූතියි ...............ජයවේවා...........

  4. ishan

    patta machan thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P