වයිකින්වරුන් කිව්වම බොහෝමයක් වෙලාවට අපේ හිතේ මැවෙන්නේ තමන්ගේ බෝට්ටු මත නැගිලා ලෝකය පුරාම සංචාරය කරන මංකොල්ලකමින් මිනිමරමින් යන නොදියුණු මිනිස්සු පිරිසක් කියලයි නමුත් ඇත්තෙන්ම ඔවුන් නොදියුණු ජාතියක්ද ඇත්තෙන්ම ඔවුන්ගේ දෙවිවරු ගැන සඳහන් වෙන කතා මිථ්‍යා කතාද ගොඩක් දෙනෙක් කියන්නේ මෙවැනි දෙවිවරුන්ගේ කතන්…

වයිකින්වරුන් කිව්වම බොහෝමයක් වෙලාවට අපේ හිතේ මැවෙන්නේ තමන්ගේ බෝට්ටු මත නැගිලා ලෝකය පුරාම සංචාරය කරන මංකොල්ලකමින් මිනිමරමින් යන නොදියුණු මිනිස්සු පිරිසක් කියලයි නමුත් ඇත්තෙන්ම ඔවුන් නොදියුණු ජාතියක්ද ඇත්තෙන්ම ඔවුන්ගේ දෙවිවරු ගැන සඳහන් වෙන කතා මිථ්‍යා කතාද ගොඩක් දෙනෙක් කියන්නේ මෙවැනි දෙවිවරුන්ගේ කතන්දර මිත්‍යා කතා කියලයි නමුත් පෞරාණික ගගනගාමී මතධරයන් මේ ගැන වෙනස් මතයක් දරනවා ඔවුන් කියන්නේ මේවා මිත්‍යා කතන්දර නෙවෙයි කියලයි ඔවුන් විවිධ කරුණු කාරනා ඉදිරිපත් කරමින් කියන්නේ වයිකින් වරු ඒ කාලයට අනුව ඉතාමත් දියුණු ජාතියක් බවත් ඔවුන්ගේ නෞකා තැනීමේ ශිල්පයෙන් සහ බලකොටු තැනීමේ ශිල්පයෙන් වගේම කෘෂිකාර්මික දිවිපෙවෙතෙනුත් අනෙකුත් යුරෝපීය ජාතීන්ට වඩා ඉහල අඩියක ඉඳපු බව ප්‍රකාශ කරනවා වගේම ඔවුන්ගේ දෙවිවරු ඈත අතීතයේදී ඉඳපු පිටසක්වල සත්වයින් බවත් මොවුන් ප්‍රකාශ කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,542 downloadsDownload Ancient-Aliens-S05E11.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
6 comments
Indika
Udara Damith B/K
ස්තුතියි උපසිරැසියට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ස්තුතියි සහෝ උපසිරැසියට...............!