පෙර කොටස යළිත් මතක් කරගන්නවානම්, ඔබට මතක ඇති ඩේ මොක් රැජිණියගේ උපන් දිනය දවසේ විශේෂ ත්‍යාගයක් ගෙනාවා. ත්‍යාග තුනක් කිව්වොත් නිවැරදියි. ඇත්ත වශයෙන්මඒවා ත්‍යාග මුවාවෙන් රැජිණට කරන ලද තර්ජනයක්. ඔහු කුමරු උපන් මොහොතේ රැජිණ සමඟ එක්වී කුමරුට විෂ ශරීර ගත කිරීම නැවත සිහිගන්වන්නයි ඔහුට උවමනා වුණේ. කෙසේ හෝර…

පෙර කොටස යළිත් මතක් කරගන්නවානම්, ඔබට මතක ඇති ඩේ මොක් රැජිණියගේ උපන් දිනය දවසේ විශේෂ ත්‍යාගයක් ගෙනාවා. ත්‍යාග තුනක් කිව්වොත් නිවැරදියි. ඇත්ත වශයෙන්මඒවා ත්‍යාග මුවාවෙන් රැජිණට කරන ලද තර්ජනයක්. ඔහු කුමරු උපන් මොහොතේ රැජිණ සමඟ එක්වී කුමරුට විෂ ශරීර ගත කිරීම නැවත සිහිගන්වන්නයි ඔහුට උවමනා වුණේ. කෙසේ හෝරැජිණගේ උපන් දින සාදය කෙතරම් උත්සවාකාරයෙන් සංවිධානය කළත් එය සුභ උපන් දින සාදයක් වන්නේ නම් නැහැ. උපන් දින සාදය අතරතුර වෙළඳ ප්‍රධානී තුමා (කිරුළ හිමි කුමරු)රැජිණට ත්‍යාගයක් සමඟ පැමිණෙනවා. රැජිණ ඉතා පුදුමයට පත් වෙනවා. ඇය ඔහු මරා දැමීමට නියෝග දී තිබුණු නිසා. කෙසේ හෝ ඉන් පසුවත් මාළිගාවේ සහයකත් නැවත අනාරාධිතත්‍යාගයක් රැජිණට ලබා දෙනවා. ඒ ඇය කිරුළ හිමි කුමරු උපන් දා සිට කරන ලද කුමන්ත්‍රණ යොදා සැකසූ ඉදිරිපත් කිරීමක්. එයින් වෙළඳ ප්‍රධානීතුමා ලෙස සිටින කිරුළ හිමි කුමරුසියල්ල අවබෝධ කරගන්නවා. රැජිණ ක්ලාන්තයට පත් වෙනවා.
එතැන් සිට,රැජිණට සිදු වුණේ කම්පනයක් නිසා එය බරපතල වන්නේ නැහැ. නමුත් ගා යුන් හමුවන රජතුමා ඇයට පවසනවා මේ අවස්ථාවේදී , ඇගේ පියා ඝාතනය කළේ ඔහුගේ අසිපතෙන් නොවන බව.ඒ වගේම ඒ අවස්ථාවේ වෙස් මුහුණ පසුපස සිටියේ වෙනත් පුද්ගලයෙකු බවත් ඔහු අඟවනවා. මේ අතර නැවත යථා තත්ත්වයට පත්වන රැජිණිය ඉදිරිපත් කිරීම පිළිබඳ සොයා බලනවා. නමුත් ඇයට සැළකිය යුතු යමක් හමුවන්නේ නැහැ. කෙසේ හෝ ඇය තීරණය කරනවා කිරුළ හිමි කුමරු සමඟ සටන් කිරීමට පෙර ඇගේ ගෞරවයට හානි කළ ඩේ මොක් නැවත්වීමට. ඒ අතරේදීමකිරුළ හිමි කුමරු සොයාගන්නවා ඔහු මරා දැමීමට හැදුවේ මහ රැජිණිය බව. ඒ නිසා ඔහු ඇය හමුවන්න යනවා. ගොස් ඔහු ඇයට හඟවන්නේ තමා මරා දැමීමට උත්සාහ කළේ ඩේ මොක් බව ඔහු සිතන බවයි. ඉතින් රැජිණිය බොහෝ සතුටු වෙනවා ඇය කළ උත්සාහයට ඩේ මොක්ගේ නාමය පැටළුණු නිසා.මේ වගේ රසවත් සිදුවීම් කිහිපයක් මේ කොටසේදී ඔබට දැක බලාගන්නට හැකි වේවි. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,625 downloadsDownload Ruler-Master-of-the-Mask-E23E24.zip123 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සොනාලි තාරිකා
Subtitles
14 comments
Shashika Erandi
Anupa
Tnx
Madhu
බොහොම තුති සිස්
Silent$
Thnxxxxxxxxxxxxxxx
දිලිප්
thanx for sinahala sub ..
ela ptta ..
me wage speed eken sub denawata godak pin ...
idiriyatath me wage ikamata sub denna haki wewa ..
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
.....sthuthiyi......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
srkpoorna
thanx bro ikmanata eelaga episode tikath demu.
Chami.S
Thanks..
Good Luck..Darshana
king love kiyana kathawe sub dentako
plzSahan Sulakkhana
sub ekata thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks Sis..dn kathawe hondama tika yanne.. godak aswen inne hamadama ilanga kotasa enakal