ලෝකය පුරාම පවතින පාෂාණ වලින් කරපු ස්මාරක සහ විවිධ ඉදිකිරීම් භාවිතා කරන්නට ඇත්තේ පෘථිවිය තුල පවතින කිසියම් ශක්තියක් ලබාගෙන ඒවායෙන් විදුලිය නිපදවා ගැනීමට සහ විවිධ කටයුතු කරවාගැනීමට වෙන්න ඇති කියලා මොවුන් යෝජනා කරනවා මේ කොටසෙන් එංගලන්තයේ තිබෙන ස්ටෝන්හෙන්ජ් ස්මාර්කය සහ එව්බ්රි වල පවතින ස්මාරකය ලංකාවේ ස…

ලෝකය පුරාම පවතින පාෂාණ වලින් කරපු ස්මාරක සහ විවිධ ඉදිකිරීම් භාවිතා කරන්නට ඇත්තේ පෘථිවිය තුල පවතින කිසියම් ශක්තියක් ලබාගෙන ඒවායෙන් විදුලිය නිපදවා ගැනීමට සහ විවිධ කටයුතු කරවාගැනීමට වෙන්න ඇති කියලා මොවුන් යෝජනා කරනවා මේ කොටසෙන් එංගලන්තයේ තිබෙන ස්ටෝන්හෙන්ජ් ස්මාර්කය සහ එව්බ්රි වල පවතින ස්මාරකය ලංකාවේ සීගිරිය සහ මිසරයේ ඇති ස්මාරක ගැන වගේම පාස්කු දුපතේ තිබෙන යෝධ ප්‍රතිමා කොස්ටරිකාවේ තිබෙන පාෂාණ ගෝල සාක්‍ෂි හැටියට ඉදිරිපත් කරනවා.
මේත් සමගින් මෙම කතා සමයේ අවසානය මෙසේ සනිටුහන් කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
919 downloadsDownload Ancient-Aliens-S05E12.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

![]()
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
13 comments
C. R. ජයලත්
KAVINDA GAMAGE
THANK YOU
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
ගොඩක් කස්ටිය බලන්නේ නැති කමෙන්ට් අඩු
එත් වටිනා මේවගේ එකකට සීසන් එක ඉවර වෙනකල් දුන්නට ගොඩක් ස්තුතියිඅසිත
elama saho thanks
sasindu
ගොඩක් ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sameera
Thanks machan thanks... ruwan malli...godak pin me series ekata sub denawata...
Nirosh42
ඔයාලට ගොඩක් ස්තුතියි. යාලුවනේ. ..මේ වගේ වටින වැඩ සටහන් පෙලකට sinhala sub ලබලා දෙනවාට...මේ වැඩ සටහන් බලනකොට....,නිශ්ශංක රුවන්. .biscopelk...MDG..ඇතුලු ඔයාලා හැමෝම ගැන අපිට තියෙන්නේ ගොඩාක් ලොකු ගෞරවයක්. ... . Film වලට sub දුන්නට වෙන කිසිම site එකකින් හරි ලංකාවේ TV CHANNEL එකකින් වත් මේ වගේ දේකට අත ගැහුවේ නැහැ...එයාලට ඕනි ජනප්‍රිය වෙන්න විතරයි..ඒ අතින් ඔයාලා ගොඩක් උසස් රත්තරං කොල්ලො set එකක්....හැමදාම අපි බලාන ඉන්නවා ඔයාලා මේ වැඩ සටහන් පෙලට sub ලබලා දෙනකන්.
අද කාලේ අපි අතරේ ඉනන්න ,දැනුමක් නැති ගොඩාක් දෙනෙකුට මේවා නිකන් මනස්ගාත වගේ පේනවා ඇති..ඔයාල කරපු වැඩේ වටිනා කමකුත් නැතුව ඇති. .Like.,Comments අඩු ඇති... සමහර අය මඩ ගහන්නත් පුළුවන්. ..
ඒක එහෙමඑහෙම උනාට ..මම හිතනවා ,විද්‍යාත්මක ඇසකින් ලෝකය දකින අනාගතය වෙනුවෙන්. . කවදාවත් වටිනාකම අඩුවෙන්නේ නැති මේ වටිනා වැඩසටහන් පෙලට ඔයාලා නොකඩවා sub ලබා දේවි කියලා...ගොඩාක් මහන්සි වෙලා මේ දේවල් අපිට සමීප කරන ඔයාලට ගොඩාක් ස්තුතියි. ..ජයෙන් ජයම වේවා! .හැම දෙයක්ම සාර්ථක වේවා!
අර all episodes තියෙන page එකේ link වල අවුලක් තියෙනවා. ඒක නිවැරදි කරන්න...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ මේ වගේ සුපිරි Documentary series එකකට සබ් ගෙනාවට.. ඉතුරු seasonවලටත් සබ් දෙන්න
crishan vimu
Thnank you so much yalu. Season 15 dwnld karan inne..
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Niyamai Saho Jaya Wewa!!!!!