Watch Trailer

Wolverine and the X-Men (2008-2009) EP 23-24 with Sinhala Subtitles | වුල්වරින් සහ එක්ස් මිනිසුන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එපිසෝඩ් 23යි 24යි අරන් මම ආවා.ඊලඟ එපිසෝඩ් දෙකෙන් මේ සීරීස් එක අහවර වෙනවා. කතාව ගැන කිව්වොත්,මේ පාර එමා දැනගන්නවා ජීන් පනපිටින් ඉන්න බව ජීන් ඉන්නෙ ඉස්පිරිතාලෙක මතකය නැතිවෙලා.ස්කොටුයි එමයි එතෙන්ට යද්දි සිනිස්ටර් එවපු ආක් ඒන්ජල් වත් හම්බවෙනවා.මිනිහා එන්නෙ ජීන්ව අරන් යන්න.කොහොමහරි හෙන ගේමක් ගහල කා…

ඔන්න එපිසෝඩ් 23යි 24යි අරන් මම ආවා.ඊලඟ එපිසෝඩ් දෙකෙන් මේ සීරීස් එක අහවර වෙනවා. කතාව ගැන කිව්වොත්,මේ පාර එමා දැනගන්නවා ජීන් පනපිටින් ඉන්න බව ජීන් ඉන්නෙ ඉස්පිරිතාලෙක මතකය නැතිවෙලා.ස්කොටුයි එමයි එතෙන්ට යද්දි සිනිස්ටර් එවපු ආක් ඒන්ජල් වත් හම්බවෙනවා.මිනිහා එන්නෙ ජීන්ව අරන් යන්න.කොහොමහරි හෙන ගේමක් ගහල කාර් එකට නැගගත්තත් ආක් ඒන්ජල් කාර් එක පෙරලල ජීන්වයි ස්කොට්වයි අරන් යනවා.සිනිස්ටර් ඒ දෙන්නගෙන්ම DNA අරන් සේරම් එකක් හදනව. අන්තිමටම එක්ස්මෙන්ලා සෙට් එක ඇවිත් ස්කොට්වයි ජීන්වයි නිදහස් කරන් යනවා.

ඒත් කතාවෙ අන්තිමටම මානසික තරංගයකින් එක්ස් මෙන්ලා ඔක්කොගෙම සිහි නැති කරලා එමයි තව සෙට් එකකුයි ජීන්ව අරන් යනවා.ඒවගේම යුද්ධෙ නැවැත්තුවා කිව්වට මැග්නිටෝ පුතා පියෙට්‍රොට කියලා කෙලීව උස්සනවා. ඒ වෙනුවට ටෙරිෆික්ව දාලා කෙලී වගේ ට්‍රස්ක්ට කතා කරලා ජෙනෝශාවලට පහරදෙන්න සෙන්ටිනල්ස්ලා යවනව.මේ අතරෙ ජීන්ව එමා අරන් යනවනෙ ඒක කරන්නෙ ජීන්ගෙන් වෙන විනාශ නවත්තන්න.අන්තිම කොටස් දෙකේ සුපිරි වැඩ ටිකක් වෙයි වගේ.අන්තිම එපිසෝඩ් දෙකෙන් හම්බුවෙමු එහෙනම්.

ජය වේවා!!

Wolverine and the X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wolverine And The X Men 23 – Shades of Grey

Wolverine And The X Men 24 – Foresight – Part 1

මෙම ලබා දී ඇති උපසිරසි HD-TV පිටපත සඳහා අදාළ වේ.

1,112 downloadsDownload Wolverine-And-The-X-Men-23-24.zip20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Kavindu-Nuwan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු නුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු නුවන්

Subtitles

1,112 downloadsDownload Subtitles20 KB

8 comments

  1. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    මචං කවුරුහරි ස්කෝපියන් එකේ සබ් එක දානවද.. ගොඩක් දෙනෙක් බලන කතාවක්..පුලුවන් කෙනෙක් ඉන්නවම් ගොඩක් වටිනවා!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    1. Udara Damith B/K

      ස්කොපියන් එක ඇවිල්ලද බන්

    2. සනිඳු ලක්ඛිත

      Ow bn.saduda awe

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. clash of clan

    thanks

  4. Udara Damith B/K

    තැන්ක්ස්

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P