Watch Trailer

Ancient Aliens [S06 : E11] Sinhala Subtitles | පිටසක්වලයන් සහ ගුප්ත කඳුවැටි! [සිංහල උපසිරැසි සමග]

ලොව පුරා කඳුවැටි ආශ්‍රිතව දකින්න ලැබෙන විවිධ එලි සහ සිදුවීම් හුදෙක්ම දේවතා එලි හෝ වෙන යමක් නොව පිටසක්වලයන්ගේ පියාඹන පිරිසි බවත් ඔවුන් සෑම විටම අපිට මගපෙන්නුවේ කඳු මුදුන් වල තමන්ගේ කඳවුරු පිහිටුවා ගනිමින් අපිව නිරීක්ෂණය කරමින් බවත් ඔවුන් ප්‍රකාශ කරනවා ඒ වගේම ශතවර්ෂ ගානක් තිස්සේ සොයාගන්න බැරිවෙලා තිබ…

ලොව පුරා කඳුවැටි ආශ්‍රිතව දකින්න ලැබෙන විවිධ එලි සහ සිදුවීම් හුදෙක්ම දේවතා එලි හෝ වෙන යමක් නොව පිටසක්වලයන්ගේ පියාඹන පිරිසි බවත් ඔවුන් සෑම විටම අපිට මගපෙන්නුවේ කඳු මුදුන් වල තමන්ගේ කඳවුරු පිහිටුවා ගනිමින් අපිව නිරීක්ෂණය කරමින් බවත් ඔවුන් ප්‍රකාශ කරනවා ඒ වගේම ශතවර්ෂ ගානක් තිස්සේ සොයාගන්න බැරිවෙලා තිබුණු මුස්ටාන්ග් ශිෂ්ටාචාරය බෞද්ධයන්ගේ ශිෂ්ටාචාරයක් බවත් ඔවුන් වාසය කර තිබෙන්නේ දරුණු බෑවුම් සහිත පර්වතයක ගුහා තුල බවත් මේකෙන් හෙළිදරව් කරනවා විවිධ ජනප්‍රවාද  සහ කතන්දර රාශියක් මගින් මොවුන් ප්‍රකාශ කරන්නේ ලොව පුරා ශිෂ්ටාචාර වලට පිටසක්වල බලපෑම් ලැබී තිබෙන බවයි   

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

841 downloadsDownload Ancient-Aliens-S06E11.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

841 downloadsDownload Subtitles82 KB

13 comments

  1. Udara Damith Dissanayaka

    ස්තුතියි ගොඩක්

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. amil077

    සබට ස්තුතියි සහෝදරයා.!

  4. amil077

    සහෝ, පුළුවන් American Genius එකටත් සබ් එකක් කරමුද?

  5. Nirosha Nirosha

    තවත් සැරයක් ඔයාලට ගොඩාක් ස්තූතියි යාලුවනේ..ගොඩාක් වටින වැඩසටහන් පෙලකට නොකඩවා sub ලබලා දෙනවාට..එත් ancient-aliens සියලුම කථාංග තියෙන page එකේ Links open වෙන්නේ නැහැ. .එක නිවැරදි කරන්න.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chanaka47

    niyama wedak saho. baiscopelk ekata ජය....

  8. Rumesh Asanka

    thank you

  9. Nirosha Nirosha

    අපිට S7 ත් දෙන්නකෝ නිශ්ශංක මල්ලී..ඉමනට..අපි බලන් ඉන්නවා.

  10. thathsaragayan

    7/8/9/10/11 ට සබ්ටයිටල් දාන්නකෝ පීස් :-(:-(:-(:-(

  11. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ මේ වගේ වටිනා වැඩසටහනකට සබ් දෙනවට... ඉතුරු seasonවලටත් සබ් දෙන්න බ්‍රෝ අතරමඟ නවත්තන්න එපා ගොඩක් වටිනවා මේ වැඩසටහන

  12. VihangaSGamage

    7 8 9 10 සිසන් වලත් subtitles ලබාදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු

  13. chinthaka.max4

    thankx machan