Watch Trailer

Ancient Aliens [S06 : E10] Sinhala Subtitles | පිටසක්වලයන් සහ අතුරුදහන්වූ ගිවිසුම් කරඬුව! [සිංහල උපසිරැසි සමග]

බයිබලයේ සඳහන් වෙන පුරාවස්තුවක් වෙන ගිවිසුම් කරඬුව තුල විවිධ බලයන් ගැබ් වෙලා තිබෙන බවත් ඒ බලයන් වලින් යුදෙව්වන්ට උදව් කරපු බවත් මේ කරඬුව ඇත්තෙන්ම කිසියම් න්‍යෂ්ඨික උපකරණයක් වෙන්න ඇති කියලත් මොවුන් ප්‍රකාශ කරන්නේ විවිධ කතන්දර සහ ජනප්‍රවාද ඇසුරෙනුයි ඒ වගේම මෙය පාවිච්චි කරන්න හැකියාව තිබෙන්නේ ඉතා සුළු…

බයිබලයේ සඳහන් වෙන පුරාවස්තුවක් වෙන ගිවිසුම් කරඬුව තුල විවිධ බලයන් ගැබ් වෙලා තිබෙන බවත් ඒ බලයන් වලින් යුදෙව්වන්ට උදව් කරපු බවත් මේ කරඬුව ඇත්තෙන්ම කිසියම් න්‍යෂ්ඨික උපකරණයක් වෙන්න ඇති කියලත් මොවුන් ප්‍රකාශ කරන්නේ විවිධ කතන්දර සහ ජනප්‍රවාද ඇසුරෙනුයි ඒ වගේම මෙය පාවිච්චි කරන්න හැකියාව තිබෙන්නේ ඉතා සුළු පිරිසකට බවත් මෙය පාවිච්චි කරන බොහෝදෙනෙක් අකාලයේ මියයන්නේ මෙයින් නිකුත් වෙන විකිරනශීලිත්වය නිසා බව ඔවුන් ප්‍රකාශ කරනවා

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

795 downloadsDownload Ancient-Aliens-S06E10.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

795 downloadsDownload Subtitles83 KB

7 comments

  1. Udara Damith Dissanayaka

    නියමයි එල
    කිරී

  2. Nirosha Nirosha

    ඔයා රත්තරන් පොරක් නිශ්ශංක රුවන් මල්ලී...ගොඩක් ස්තුතියි,,,6 වෙනි සීරීස් එකත් අපිට සමීප කලාට.ඔයාට ස්තූති කරන්න වචන නැහැ මට.
    ඔයාගේ සියලු වැඩ කටයුතු ඉහලින්ම සාර්ථක වේවා..පුලුවන්නම් ඔයාගේ නම්බර් එක මට එවන්න. ( [email protected])....බයිස්කෝප් ටීම් එකටත්..ජයෙන් ජයම වේවා! දියුණුවෙන් දියුණුවටම පත්වේවා!

  3. amil077

    තැන්ක්ස් මචං සබ් එකට. හරිම ආසාවෙන් බලන වැඩසටහන් පෙලක්. මම දැක්කා මේ කේ අළුත්ම වැඩසටහන් පෙල History TV 18 නාලිකාවේ සෙනසුරාදා රාත්‍රි 10.00 දෙනවා

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. nirosha

    sabata thanks wenna one broo

  7. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.