ඔන්න දෙවෙනි කතා සමයේ අවසානය අරගෙන ආවා. කලින් කොටස බැලුවේ නැති කට්ටිය ඉන්නවා නම් ඔහොම්ම බාගෙන බලලා, ඊට පස්සේ මේක බලන්න. මොකද කලින් කොටසේ දෙවෙනි කොටස තමා මේ. මතක ඇතිනේ, මේ පැත්තෙන් එහා පැත්තට ගිය වෝල්ටර් ප්‍රමුඛ කට්ටියට වුන දේවල්. කොහොමහරි, ඒ පැත්තේ වෝල්ටර් එහෙම නැත්නම් වෝල්ටර්නේට් ලෑස්ති වෙන්නෙ හොඳ…

ඔන්න දෙවෙනි කතා සමයේ අවසානය අරගෙන ආවා. කලින් කොටස බැලුවේ නැති කට්ටිය ඉන්නවා නම් ඔහොම්ම බාගෙන බලලා, ඊට පස්සේ මේක බලන්න. මොකද කලින් කොටසේ දෙවෙනි කොටස තමා මේ.
මතක ඇතිනේ, මේ පැත්තෙන් එහා පැත්තට ගිය වෝල්ටර් ප්‍රමුඛ කට්ටියට වුන දේවල්. කොහොමහරි, ඒ පැත්තේ වෝල්ටර් එහෙම නැත්නම් වෝල්ටර්නේට් ලෑස්ති වෙන්නෙ හොඳ දේකට නම් නෙවෙයි. නිරීක්ෂකයෝ පෙන්නලා දන්න විදියට වෝල්ටර්නේට් හදන්නෙ පීටර් ව යොදා ගෙන වෝල්ටර් ජීවත් වෙන ලෝකය විනාශ කරන්න. ඒත් ඉතින් පීටර් ඒවා දන්නෙ නෑනේ.
කලින් කොටස අවසාන වුනේ මරු කතරට දිය පොදක් වැටුන වගේ විලියම් බෙල්, ඔලීවියා ව හොයාගෙන එන තැනින්. ඒත් මේ විලියම් බෙල් ව විශ්වාස කරන්න පුලුවන්ද? වෝල්ටර් ගේ මොළේ කෑල්ලක් අයින් කරලා දාපු මනුස්සයා, නීනා ශාප් එක්ක Massive dynamic වෙනුවෙන් වැඩ කරපු මනුස්සයා, කොහොමද එහෙම විශ්වාස කරන්නේ! ඒත් වෙන කිසිම පිහිටක් නැති වෙලාවේ ඔලීවියාට සිද්ධ වෙනවා, ඔහුව විශ්වාස කරන්න.
ඉතින් ඉරණම විසඳෙන්නේ කෙලෙසින්ද? සුපුරුදු ප්‍රශ්නයම තියලා ස්තූති කතාවට හැරෙනවා.
Fringe කතා මාලාවට සිංහල උපසිරැසි නිර්මාණයට එකතු වෙන්න ලැබුනෙක ගැන ලොකු සතුටක් තියනවා. මොකද මම ටී වී සීරීස් විදියට කරලා තියෙන්නෙ කොරියානු කතා විතරයි. මේ කතාව ගැන කියපු නවීන් නිසල් සහෝදරයටත්, සම්බන්ධීකරණය කරලා, පූර්ණ සහයෝගය ලබා දුන්න ශාන් විමුක්ති සහෝදරයටත්, අහන අහන වතාවට වචන වල තේරුම් කියලා දෙන හසන්ත වික්‍රමරත්න අයියටත්, අසංක රණතුංග අයියටත් ස්තූතියි කියන්න ඕනේ.
කොරියන් සීරීස් වලට ආස බයිස්කෝප්වාසින් දුක් වෙන්නෙපා, ඔයාලා ව අමතක කරලා නෑ හොඳද!
එහෙමනම් ආයිත් හමුවෙමු. ආයුබෝවන්!
3,149 downloadsDownload Fringe-2x23.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
50 comments
MARK_42
kosalachathuranga
season 3th puluwannam denna tnx season 2ta
viraj harsha
Thanks akkiyoo..season 3th sub karamuu..
Cmj
Thanks sis! 3rd season aketh sub denawa neda?
sachintha
Sub ekta thanks akkee...
Malinda
Thanks sub ekata. meka digatama karamu, next season tikath.
maduranga
koriyan wageda mewuwa !
tharindu gunarathna
ow bn
Udara Damith Dissanayaka
කොරියන් සීරීස් වලට ආස බයිස්කෝප්වාසින් දුක් වෙන්නෙපා, ඔයාලා ව අමතක කරලා නෑ හොඳද!
ඒ කියන්නේ ලගදීම එකක් බලන්ඩ පුළුවන් වෙයි වගේ ..........
සීසන් එක ඉවර වෙනකල් උපසිරස දුන්නු ඔක්කොටොම ස්තුතියි
මේකේ සීසන් තුනත් පුලුවන්නම් කවදා හරි සබ් දෙන්ඩ ...
ස්තුතියි
එලKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
kasun.ksc
ohommama season 3 eketh sab tika danna macho.ekenma ela karana wade.puluwannam Grimm TV searise eketh sab denna.ekath me wagema ela.
Dushan Tharuka
Niyamai...Thanks sis...Season 03 akathath sub deanawa neda...? Jaya Wewa !!!
kasun.ksc
ki
kasun.ksc
ohommama season 3 eketh sab tika danna macho.ekenma ela karana wade.
puluwannam Grimm TV searise eketh sab denna.ekath me wagema ela.Virajcom
ගොඩක් ස්තුතියි සහෝදරිය... ගොඩක් ආසාවෙන් බල්පු කතාවක්. ඊලග කතාවත් දෙන්න ඔයාට ශක්තිය ලැබේව කියල සුබ පතනවා..
tharindu gunarathna
thanks
shehandilshan
thnxxxxxxxxxxxx
sub ekata
s 3 ekatath sub dennaHirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝදරී.... 3වෙනි සීසන් එකත් කරන්ඩ පුලුවන් නම් හොදයි... ඔබට ජය
harsha prabath jaythilaka
මචන් මේ සිසන් එක ඩවුන්ලොට් කරන්න ලින්ක් දෙන්නකො
Bhanu_madu
S02 dunna wagema ikmaninma s03 denna hakiwewaai prarthanaa karanawa.... godak thaanx akke apita mehema sub denawata....
Pradeep Iresh
ඊළඟ එකත් ටක් ගාලා දෙමු නේද...ස්තූතියි සබ් එක....ට
93amitha
100 veni sub 1kata subapatum.
Chamil Mihiran
Sub ekata thanx sis.season 3 sub ekath denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
psychedelic dreamer
ඉක්මනටම season 3 එකත් අරන් එමු ඒද
Carlton Bandara
අක්කෙ පුලුවන් ඉක්මනට සීසන් 3 ටත් සබ් දෙන්නකෝ..මේකට පිස්සු හැදිලා ඉන්නේ....සුපිරිම සීරීස් එකක්....තෑන්ක්ස් සීසන් 1,2 සබ් වලට......ජය
th@94
Season 03 th sub eka dunnoth lokuu pinak.. Supirima series ekak
podda
puluwannam season 03 sub 1 denna balanna
kasunthamali
ko season 3 ................. dendoooo ikmanata dendooooooo...
ishan-madusanka
Ela... seson 3 ikmanata dantoooo...
Hasitha Chathuranga
season 3 damu
Hasitha Chathuranga
season 3 sub කරමු අපිව අතරමන් කරන්න එපා සිස්
tharindupht9
thnka uuuuu oyta
psychedelic dreamer
Helali you doing great job. පුලුවන් නම් ඉක්මනටම season 3 එකත් අරන් එන්න. බලන් ඉන්නවා season 3 එක එනකන්
Thanuj darshana
Thanx akke sub tikata...pulwn nm ikmnatama S3 th sub damuko
Amila janaa
Season 3 ත් සබ් එක දුන්නොත් ලොකු දෙයක් ..
sajitha rasanga
season 3natath sub denna puluwnnm loku udwwk!
Chamaka123
season 3 dennako
subasinghe
s3 akatath sub denna ikmanta...thanks...........................!!!!!!!!!!!!!!!!!!!!
idirimuni
Season 03 ka gana idea ek nadda dan season 05 wenakamma awilla plzz dennako subtitle ,meka nawaththala sahenna kal ne
Anushka Sanjuna
සීසන් 03 සබ් එක මං හදාගෙන යනවා.. දැනට කොටස් දෙකක් හරි.. මං මෙයාලගෙන් අැහුවට රිප්ලයි එකක් නැ ඒක දිගටම කරන්න.. ඒ හින්දා විහ්වාසෙකුත් නෑ ඒ ගැන.. කොහොමහරි මං හදල ඉවර වුනාම මං ඒක දෙන්නම්..
kd sandaka
anee machan plz,,, season 3 sub diyan bro
asawen balapu serious ekaksachin
aneeee wadinnam meke sub diyallakoooo seasan 3
Janiii
හැදුවද බං සබ්
Hashan M. Priyadarshana
අඩෝ මෙච්චර සුපිරි tv series එකකට සබ් දෙන එක අතරමඟ නවත්තපු එක නම් අපරාදයක් :( :(
Anonymous
Apita season 3 ikmanata denawada.....?
janaka124pra
season 3 denne na wage bn mokdda bn ..api sub karan balannda wenne ethakota ?
udana_sri
Thanks wenna one.
chinthaka.max4
thankx sis
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Fringe [S02 : E23] Sinhala Subtitles | ඉරණම කෙලෙස විසඳෙයිද?? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/Fringe-Other.jpg)


Thankz