හත්වෙනි කතාමාලාවේ අවසානය, අටවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නෙ පුරාණයේ පිටසක්වලයන් අප අතරට ඇවිත් මිනිස් ස්ත්‍රීන් සමග එකතු වී දරුවන් හදමින් අපේ ජාන සැකැස්ම වෙනස් කෙරුව බවයි මේ සඳහා බයිබලයේ සඳහන් පිරිහුණු දේවදුතයන්ව සහ ග්‍රීක දෙවිවරුන්ගේ පුරාවෘත්ත උදාහරණයක් හැටියට පෙන්වනවා මේ කොටසෙන්…

හත්වෙනි කතාමාලාවේ අවසානය, අටවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නෙ පුරාණයේ පිටසක්වලයන් අප අතරට ඇවිත් මිනිස් ස්ත්‍රීන් සමග එකතු වී දරුවන් හදමින් අපේ ජාන සැකැස්ම වෙනස් කෙරුව බවයි මේ සඳහා බයිබලයේ සඳහන් පිරිහුණු දේවදුතයන්ව සහ ග්‍රීක දෙවිවරුන්ගේ පුරාවෘත්ත උදාහරණයක් හැටියට පෙන්වනවා මේ කොටසෙන් ඔවුන්ට දාව ඉපදුනු දෙමුහුන් දරුවන් ගැනත් නෙෆිලීම් නමැති යෝධයින් පිරිසක් ගැනත් කතාබහ කරමින් අපේ ජාන සැකැස්ම වසර 5000 ක් වැනි කාලයක් තුලදී 7% කින් පමණ වෙනස් වී ඇති බවට හෙළිදරව් කරනවා ඒ මගින් ඔවුන් යෝජනා කරන්නෙ අපි තව දුරටත් පරිණාමනය වෙමින් පවතිනවා කියලයි
.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
955 downloadsDownload Ancient-Alien-S7E8.201807031440.zip41 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
7 comments
sachintha
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
සුපිරි කතාවක්.. ආසම එකක් පිටසක්වල ගැන එහෙම..
ඊලග Season එකත් ඉක්මනටම අරන් එමු...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
ගොඩාක් ස්තූතියි...Season 8. ත් කොහොම හරි දෙන්න යාලුවේ..ඔයාලට ජයෙන් ජයම වෙවා!
klamilaniranjan
meka denawata godak hanks. samahara ewa thiyanawa mekata galapennati season. season 7 kiwwata net eken dowanload karaddi season 6 ewath thiyanawa. kohoma hari sab digatama dena eka gana godak sathuthuy.
Nirosha Nirosha
S8 th denna apita
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය