Watch Trailer

Tokyo Ghoul Root A 07 & 08 (2015) Sinhala Subtitles | “ටකාසුකි සෙන්” ශ්‍රෙෂ්ඨ නවකතාකරු! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස් වලදි වුනේ මෙහෙමයි. කනෙකි කකුජා කෙනෙක් වෙනවා. දන්නවනෙ පළවෙනි ලිපියෙන් කිව්වා වගේ කකුජා කියන්නෙ ගූලයො ගූලයන්ව දිගටම කෑවම වෙන පරිවර්ථනය. ආමොන්ට ආයෙත් කනෙකිව මුණ ගැහෙනවා මෙතනදි. අනික් පැත්තෙන් ආයාතො ෂිනෝහරා එක්ක සටන් කරනවා. මේ දෙන්නම හොඳටම අවසාන අදියරේ ඉද්දි එතනට එන්නෙ බකමූණා. එයා ඒ දෙන්නව…

කලින් කොටස් වලදි වුනේ මෙහෙමයි. කනෙකි කකුජා කෙනෙක් වෙනවා. දන්නවනෙ පළවෙනි ලිපියෙන් කිව්වා වගේ කකුජා කියන්නෙ ගූලයො ගූලයන්ව දිගටම කෑවම වෙන පරිවර්ථනය. ආමොන්ට ආයෙත් කනෙකිව මුණ ගැහෙනවා මෙතනදි. අනික් පැත්තෙන් ආයාතො ෂිනෝහරා එක්ක සටන් කරනවා. මේ දෙන්නම හොඳටම අවසාන අදියරේ ඉද්දි එතනට එන්නෙ බකමූණා. එයා ඒ දෙන්නව අරගෙන යන්න යනවා. අකිරා නොකියපු ගොඩක් දේවල් ආමොන්ට දැනගන්න ලැබෙනවා. සීසීජී මේ වෙච්ච සිද්ධි එක්ක ක්‍රියාමාර්ග ගන්න යන්නෙ. ඒ තමයි අඔගිරි සහා බකමූණා විනාශ කරලා දාන්න. මේ කොටස් දෙකත් රසවිඳින්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.

ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.

3,801 downloadsDownload Tokyo-Ghoul-Root-A-07-08-2015.zip20 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

3,801 downloadsDownload Subtitles20 KB

12 comments

  1. Vidura

    Thanks sis :)

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි

  3. Bhagyasingh

    thanks a lot....

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Chanu mikhail

    thank u digatama sub demu, ela...!!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. 4devinda

    බොහෝම ස්තුතියි... .

  8. imesh anjana

    Tnq sis sub ekata

  9. Udara Damith Dissanayaka

    thankssss

  10. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  11. Stranger

    thanks

  12. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩාක් ස්තූතියි!දිගටම ඇනිමේ සදහා සබ් ලබා දෙන්න.❤️