ලොවපුරා හිටිය පුරාන සංස්කෘති අහසේ අමුතු පියාසර වස්තු ගමන් කරන විදිහ දැකපු බවට වාර්තා කර තිබෙනවා, නමුත් මේ මේවා ගොතපු කතාද, බාගවිට අවුරුදු දහස් ගාණකට කලින් ජීවත් වුනු පුරාන ජනතාව ඇත්තෙන්ම පිටසක්වල යානා අහසෙන් පොලවට එන ආකාරය දැක්කාද, හීබ්රු බයිබලයේ ඉසිකියෙල්ගේ පොත තුල, අනාගතවක්තෘවරයා චක්‍ර ඇතුලේ චක්…

ලොවපුරා හිටිය පුරාන සංස්කෘති අහසේ අමුතු පියාසර වස්තු ගමන් කරන විදිහ දැකපු බවට වාර්තා කර තිබෙනවා, නමුත් මේ මේවා ගොතපු කතාද, බාගවිට අවුරුදු දහස් ගාණකට කලින් ජීවත් වුනු පුරාන ජනතාව ඇත්තෙන්ම පිටසක්වල යානා අහසෙන් පොලවට එන ආකාරය දැක්කාද, හීබ්රු බයිබලයේ ඉසිකියෙල්ගේ පොත තුල, අනාගතවක්තෘවරයා චක්‍ර ඇතුලේ චක්‍ර තිබෙන දේවදුතයන්ගෙන් බල ගැන්වුණු ගිනිගෙන දැවෙන රථයක් ගැන විස්තර කරනවා, ඒ වගේම පුරාන ඉතියෝපියානු ග්‍රන්ථ වල සොලමන් රජතුමා ශිබල්බා රැජිනට මායා පලසක් තෑගී දුන් බව සඳහන් වෙනවා අටවෙනි කතා මාලාවේ පලවෙනි කොටසෙන් මෙවැනි දෑ ගැන පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරමින් මතවාද ඉදිරිපත් කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
1,412 downloadsDownload S08E01-Alien-Transports.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
10 comments
banosh
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
subata thanks saho....
Nirosha Nirosha
මේ වැඩ සටන් පෙල මම පුදුම ආසාවකින් බලන්නේ.බයිස්කොප් එකට ආපු ගමන් කරන්නේ Ancient Aliens එකට සබ් එකක් දාල තියෙනවද කියල බලන එක..ගොඩාක් ස්තූතියි ඔයාලට 8 වෙනි වැඩසටහන් පෙලටත් sub දෙන්න හදන උත්සාහයට. .ජයෙන් ජයම වේවා!
දිගටම SUB දෙන්න..Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ආසම කතා මාලාවක්...
දිගටම සබ් දෙමු...
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු...kdelshan
digtma dena
Udara Damith Dissanayaka
supiriyiiiii
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
klamilaniranjan
denakan unne.
A r perera
නව වෙනි සීසන් එකට සබ් ඉකමනට දෙන්න බ්‍රෝ .කාලයක් තිස්සේ බලන් ඉන්නේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Super kollo