පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබ…

පෞරාණික පිටසක්වලයන් කතාමාලාව පළමු වරට තිරගත වෙන්නේ 2010 අප්‍රේල් 20 වෙනිදා ඇමරිකන් රූපවාහිනී චැනලයක් වෙන හිස්ටොරි නාලිකාවෙන් ඒ වගේම මේ කතා මාලාව වාර්තාමය එකක් විදිහට නිෂ්පාදනය කරන්නේ Prometheus Entertainment සමාගම විසින්, මේකට ලැබිල තිබෙන IMDb අගය 7.3/10ක් වගේම TV.com අගය 8.2/10ක් විදිහට ලබාදීල තිබෙනවා ඒ වගේම පෞරාණික ගගනගාමී මතධරයන් මේ වැඩසටහනෙන් ඉදිරිපත් කරන්නේ පෞරාණික වගේම ඓතිහාසික ලියැවිලි, පර්යේෂණ, ගවේෂණ, පුරාවිද්‍යා සහ පුරාවෘත්ත වලින් ඉදිරිපත් කරන සාක්‍ෂි වලින් අතීතයේ සිටි මිනිස්සු පිටසක්වලයන් සමග සබඳතා පවත්වන්න ඇති කියන අනුමානයන් සහ යෝජනායි.
වසර දහස් ගානක් තිස්සේ,ලොවපුරා සිටින සංස්කෘතීන් වල, මිනිසුන් මරණයෙන් පසුව මිනිස් සිරුර රැකගැනීම සඳහා ගැඹුරු ශිල්පයක් ප්‍රගුණ කෙරුවා. පෞරාණික මිසරවාසින් මමීකරණය හරහා මරණෙන් මතු ජීවිතයට ගමන් කළහැකි බව විශ්වාස කෙරුවා. ජපානයේ ඉන්න බෞද්ධ භික්‍ෂුන් “ජීවමාන බුදුවරයෙක්.”බවට පත්වීම සඳහා මියයෑමට ප්‍රථමයෙන් ආරම්භ කරන ස්වයං මමීකරණ ක්‍රියාවලියක් ප්‍රගුණ කරනවා.පෞරාණික ගගනගාමී මතධරයන් යෝජනා කරන්නේ ගෝලීය මමීකරණ ක්‍රියාකාරකම් පැවතීම අහම්බයක් නොව,නමුත් අතිශය දියුණු පිටසක්වලයන් අතීතයේදී පෘථිවියට ආ බවට පවතින සාක්‍ෂි කියලයි. අපේ මුතුන්මිත්තන් මමීකරණ ක්‍රියාවලිය සිදුකරමින් අනුකරණය කරන්න උත්සහ කරන්නේ ශිශිර තාරක නිද්‍රා ක්‍රමය වෙන්න පුලුවන්ද? නැත්තං මෙය සිදුකරන්නේ අනාගතයේදී සිරුරෙන් ජාන උකහා ගැනීම සඳහා සිරුර සුදානම් කිරීමටද?
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
936 downloadsDownload Ancient-Aliens-S09-E05.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
9 comments
sachintha
Rumesh Asanka
thank you
H.M.P
බොහොම ස්තුතියි සබ් එකට :) :)
දිගටම සබ් දෙන්න මේකට :)Anonymous
කාලයක් බලන් හිටියා සබ් දෙනකම් එල බන් දිගටම යමු
RDX
කාලයක් බලන් හිටියා සබ් දෙනකම් එල බන් දිගටම යමු
Amil Gamage
බොහොමත්ම ස්තුතියි මේ සිරියස් එකට සබ් දෙන එකට. හරිම ආසාවෙන් බලන සිරියස් එකක්.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
thanks...
anura
thank you
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි